Jump to content

සාකච්ඡාව:අප්‍රිකානු ඇමරිකානුවන්ගේ සාහිත්‍යය

Page contents not supported in other languages.
මාතෘකාවක් එක්කරන්න
විකිපීඩියා වෙතින්

මකාදැමීම් යෝජනාව අභියෝගයට ලක්කිරීම

[සංස්කරණය]

meya itha hoda avashya lipiyaki----— ඉදිරියෙහි දැක්වෙන අත්සන නොයෙදූ පරිකථනය Buwanakawijebandara (සාකච්ඡාවදායකත්ව) විසින් 6:32, 6 මාර්තු 2014 (යූටීසී) හිදී එක් කර ඇත

මෙය ඉතා හොඳ ලිපියක් නම් එය යළි යළිත් කියවීමට ඔබ කැමති නම් මෙය මකා දැමුම එයට ප්‍රශ්නයක් නොවේ. මෙම ලිපි කොටස අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය ලිපියෙහි අප්‍රිකානු ඇමරිකානු සාහිත්‍යය#අප්‍රිකානු ඇමරිකානු විචාරය කොටසෙහි තිබෙන බැවිනි. --- Shwetha (talk) 07:30, 6 මාර්තු 2014 (යූටීසී)Reply
මම දැනුයි ඒක දැක්කේ. මකා දමන්නම් නේද? --Lee (talk) 07:45, 6 මාර්තු 2014 (යූටීසී)Reply
ඔව්ග පරිශීලකයාගේ අවශ්‍යතා වලට අවහිරතා නොවැටෙන බැවින් එසේ කල හැකියි. නැත්නම් යලියොමුවක් දැමිය හැකිය එම ඡේදයට. මෙම ලිපි කොටසේ අන්තර්ගතයම එහි තිබේ. මෙම ලිපි කොටෙසෙහි ව්‍යාකරණ අකුරු දෝෂ බොහෝයි. අනෙක් ලිපි කොටස බොහෝ දුරට හොඳයි. -- Shwetha (talk)