ස්වෝර්නික්, බොස්නියාව සහ හර්සගොවිනාව
පෙනුම
| ස්වෝර්නික් Зворник (සර්බියානු) | |
|---|---|
| City | |
| Grad Zvornik Град Зворник City of Zvornik | |
Downtown Zvornik and Drina River | |
Location of Zvornik within Bosnia and Hercegovina | |
| ඛණ්ඩාංක: 44°23′3″N 19°6′9″E / 44.38417°N 19.10250°E | |
| Country | |
| Entity | සැකිල්ල:රටේ දත්ත Republika Srpska |
| Geographical region | Podrinje |
| ආණ්ඩුව / පරිපාලනය | |
| • Mayor | Bojan Ivanović (SNSD) |
| • City | 376.14 කිමී2 (145.23 සතරැස් සැත) |
| උන්නතාංශය | 146 මී (479 අඩි) |
| ජනගහණය(2013 census) | |
| • Urban | 12,674 |
| • City | 58,856 |
| • Cityජන ඝණත්වය | 160/කිමී2 (410/වර්ග සැත) |
| වේලා කලාප | CET (UTC+1) |
| • ගිම්හානය (DST) | CEST (UTC+2) |
| දුරකථන කේතය(න්) | 56 |
| වෙබ් අඩවිය | gradzvornik.org |
ස්වෝර්නික් යනු බොස්නියාවේ සහ හර්සගොවිනාවේ රෙබුබ්ලිකා සර්ප්ස්කා හි පිහිටි නගරයකි. 2013 දී එහි ජනගහනය 58,856 කි. ස්වෝර්නික් පිහිටා ඇත්තේ මැජෙවිකා කන්දේ නැගෙනහිර බෑවුම්වල ඩ්‍රිනා ගඟේ මීටර් 146 ක උන්නතාංශයක ය. [1]
මාලි ස්වෝර්නික් ("කුඩා ස්වෝර්නික්") නගරය සර්බියාවේ ගඟ හරහා කෙළින්ම පිහිටා ඇත. ස්වෝර්නික් මහ නගර සභාවේ කොටසක් වන කුලා ග්‍රැඩ් ගම්මානයේ, 12 වන සියවසේ ඉදිකරන ලද මධ්‍යතන යුගයේ බලකොටුවක් වන ස්වෝර්නික් බලකොටුවක් ඇත.
යොමු කිරීම්
[සංස්කරණය]- ^ "Osnovne informacije – Turistička organizacija grada Zvornik" (බොස්නියානු බසින්). සම්ප්‍රවේශය 2024-09-07.