ස්මිතා බන්සාල්

විකිපීඩියා වෙතින්
ස්මිතා බන්සාල්
උපත
නිවහනමුම්බායි, මහාරාෂ්ට්‍ර, ඉන්දියාව
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක, නිරූපිකාවක
සක්‍රීය වසර1998-වර්තමානය
කලත්‍රයා(යන්)අංකුශ් මෝහ්ලා[1]
දරුවන්2[2]

ස්මිතා බන්සාල් යනු ඉන්දියානු රූපවාහිනී සහ බොලිවුඩ් චිත්‍රපට නිළියකි. ඇගේ වැදගත් රූපවාහිනී කතාමාලා අතරට සී ටීවී කතාමාලා වන අමානත්, ආශිර්වාද් සහ සර්හදේන් කතාමාලා අයත් ය. 2008දී ඇය බොලිවුඩ් චිත්‍රපටයක් වන කර්ස්ස්ස්ස් හි ද චරිත නිරූපණය කළා ය. ඇය හොඳම සහාය නිළිය සඳහා වන ITA සම්මානය සහ ඉන්දියානු ටෙලි සම්මානය හිමි කරගත්තේ බාලිකා වධු කතාමාලාවේ ඇගේ රංගනය වෙනුවෙනි.[3]

නිර්මාණ දායකත්වය[සංස්කරණය]

රූපවාහිනිය
නම චරිතය
කෝරා කගාස් ප්‍රියා
කහානි ඝාර් ඝාර් කී නිවේදිතා කමල් අගර්වාල්
කසෞතී සින්දගි කේ නිවේදිතා බාසු / නිවේදිතා අනූපම් සේන්ගුප්තා
කොහි අප්නා සා ශ්‍රැති තුෂාර්ගිල් / මල්ලිකා
අමානත් ආචාර්ය බාලා
සංජීවනී - අ මෙඩිකල් බූන් නේහා
දාල් මේන් කාලා ජූලී
යේ මේරි ලයිෆ් හේ පූර්ණිමා
ආශිර්වාද් විශාඛා
සර්හදේන් චාන්දනී
විරාසත් ගාර්ගි කුණාල් ඛාර්බන්දා
බාලිකා වධු සුමිත්‍රා භෛරන් සිං
සී.අයි.ඩී. උප-පරීක්ෂක ආදිති
ඉතිහාස් පද්මිනී
ෆියර් ෆැක්ටර් - ඛාත්‍රොන් කේ ඛිලාඩි වාරය 4 තරගකාරිණිය
තුල්සි තුල්සි
ද චැලෙන්ජ් සොනාලි
අල්ප්විරාම් ශ්වේතා
එක්ස් සෝන් සෝනියා
නච් මෙලියේ 5 ඇය ලෙසම
'සංස්කෘති පායල්
පානි පූරි දිව්‍යා පානි
සින්දගී අභි බාකි හේ මෙරේ ගෝස්ට් රාධා පලේකාර්
ජානා නා දිල් සේ දූර් සුමන් රාමකාන්ත් වෛශිෂ්ට්[4]
චිත්‍රපට වෘත්තිය
වේදිකා
  • ගෙට් රිඩ් ඔෆ් මයි වයිෆ් විත් පරිතෝශ් පේන්ටර්

සම්මාන[සංස්කරණය]

වර්ෂය කෘතිය සම්මාන උළෙල ප්‍රවර්ගය ප්‍රතිඵලය
2008 බාලිකා වධු ඉන්දියානු ටෙලි සම්මාන සහායක චරිතයක හොඳම නිළිය දිනාගති[5]
2009 නිර්දේශිත
2013 නිර්දේශිත

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. Kalgi Patel (11 December 2014). "Smita Bansal: I didn't become an actress to make money". The Times Of India. The Times Of India. සම්ප්‍රවේශය 11 December 2014.
  2. Neha Maheshwari (26 August 2012). "Smita Bansal delivers a baby girl". The Times Of India. The Times Of India. සම්ප්‍රවේශය 26 August 2012.
  3. "I am shocked, false accusations are being made to harass me: Smita Bansal". The Indian Express.
  4. "Smita Bansal, Shanshank Vyas to reunite once again onscreen after Balika Vadhu". Times of India.
  5. "2008 Indian Telly Awards winners".

බාහිර සබැඳි[සංස්කරණය]


"https://si.wikipedia.org/w/index.php?title=ස්මිතා_බන්සාල්&oldid=566961" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි