ස්පර්ශය

විකිපීඩියා වෙතින්

පංචස්කන්ධය[සංස්කරණය]

ස්පර්ශය හෙවත් ඵස්ස (පාලි ) යනු බුදුදහමට අනුව ස්පර්ශය මඟින් ඇතිවන දැනීමකි.

ස්පර්ශය යනු හැඟිම්, හැඟිම් ඇතිකරන වස්තුව හා හැඟිම් ඇතිවන වස්තුව අතර ඇතිවන සම්බන්ධයයි. නිදසුනක් ලෙස ඇස, ආලෝකය හා යමක් දැකීම යන සම්බන්ධය දැක්විය හැක. බුදුදහමේ අනුව ස්පර්ශ ද්වාකාර සයකි. ඇස, කන, නාසය, දිව, කය හා මනස එම කොටස් සය වේ.

‍පටිච්ච සමුප්පාදයේ සයවන අංගය ස්පර්ශයයි. එය ඇතිවන්නේ විඥ්ඥානය හටගැනීම හේතුවෙන් වන අතර ස්පර්ශය නිසා වේදනා ඇතිවේ (කයට ඇතිවන හැඟීම)

සංස්කාර ධර්ම පහට අනුව රූප හා විඥ්ඥානය නිසා ස්පර්ශය ඇතිවන අතර වේදනා සංඥා හා සංස්කාර එමඟින් හටගනී.

අභිධර්මයේදී ස්පර්ශය චෛතසික 52 න් කොටසක් වන අතර සබ්බචිත්ත කොටස් 7 ද අයත් වේ.


සටහන්[සංස්කරණය]

Spar Ba


"https://si.wikipedia.org/w/index.php?title=ස්පර්ශය&oldid=471399" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි