සරල ශල්කමය අපිච්ඡදය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search
සරල ශල්කමය අපිච්ඡදය
Illu epithelium.jpg
අපිච්ඡදය
Illu squamous epithelium.svg
සරල ශල්කමය අපිච්ඡදයහි ක්‍රමානුරූප දසුන
හඳුන්වනයන්
කේතයසැකිල්ල:TerminologiaHistologica
THH2.00.02.0.02002
FMA45565
ව්‍යූහ විද්‍යාත්මක ශබ්දමාලාව

තුනී ශල්කමය අපිච්ඡද සෛලීය ස්ථරයකි.[1] දරණු පටලයක් මත පිහිටා ඇත.

කුඩා අණු සඳහා පාරගම්‍ය වේ. රුධිර කේශනාලිකා, ගර්ත හා ගුච්ඡිකාවේ දක්නට ඇත.


මූලාශ්‍ර[සංස්කරණය]

  1. ජේසන් යස්බෙක් (2012), සරල ශල්කමය අපිච්ඡදය, http://www.anatomyone.com/a/simple-squamous-epithelium/, ප්‍රතිෂ්ඨාපනය 2012-09-14 
"https://si.wikipedia.org/w/index.php?title=සරල_ශල්කමය_අපිච්ඡදය&oldid=271249" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි