Jump to content

සරත් සමරගේ

විකිපීඩියා වෙතින්
සරත් සමරගේ
උපත
අධ්‍යාපනයනාලන්දා විද්‍යාලය, කොළඹ
වෘත්තියවිශේඥ ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය
සංගණ්‍ය වන්නේඑංගලන්ත මහ රැජන විසින් පිරිනමනු ලබන නයිට් පදවියෙන් පිදුම් ලැබූ ගෞරවනීය ශ‍්‍රී ලාංකිකයා

වෛද්‍ය සරත් සමරගේ තවද සරත් මැල්කම් සමරගේ (ඉංග්‍රීසි: Sarath Samarage also Sarath Malcom Samarage) යනු විශේඥ ප්‍රජා සෞඛ්‍යය වෛද්‍ය, ලෝක වෛද්‍යවරුන්ගේ පරිපාලකයන්ගේ සංගමයේ ලංකාවේ නියෝජිත, මත්ද්‍රව්‍ය නිවාරණය ෆොන්ගෝඩා රාජ්‍ය නොවන සංවිධානයේ සභාපතිවරයා, ශාන්ත ජෝන් ප‍්‍රථමාධාර සේවාවේ සභාපති, සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්.

ජීවන සටහන්

[සංස්කරණය]

වෛද්‍ය සරත් සමරගේ මහතා කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙකි. 2019 එංගලන්තයේ පැවති ජාත්‍යන්තර සම්මාන ප‍්‍රදානෝත්සවයේදී එංගලන්ත මහ රැජන විසින් පිරිනමනු ලබන නයිට් පදවියෙන් පිදුම් ලැබූ ගෞරවනීය ශ‍්‍රී ලාංකිකයාය.

ආශ්‍රිත

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සරත්_සමරගේ&oldid=729185" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි