Jump to content

සයිස්, ඊජිප්තුව

සයිස්
ශෝන්-ෆ්‍රංශුවා ශැම්පොලියන් විසින් 1828 සිය ගවේෂණයේ දී අඳින ලද සයිස් නටබුන්වල සිතියම
ශෝන්-ෆ්‍රංශුවා ශැම්පොලියන් විසින් 1828 සිය ගවේෂණයේ දී අඳින ලද සයිස් නටබුන්වල සිතියම
සයිස් is located in ඊජිප්තුව
සයිස්
සයිස්
ඊජිප්තුව තුළ පිහිටීම
ඛණ්ඩාංක: 30°57′53″N 30°46′6″E / 30.96472°N 30.76833°E / 30.96472; 30.76833
රටඊජිප්තුව
ආණ්ඩුකාර ප්‍රදේශයඝර්බියා
වේලා කලාපEST (UTC+2)
සයිස් හි නටබුන්

සයිස් (පුරාතන ඊජිප්තු: 𓊃𓐰𓅭𓄿𓅱𓊖, රෝමානුකෘත: Zꜣw;[1] පුරාතන ග්‍රීක: සැකිල්ල:Script/Greek, රෝමානුකෘත: Sáïs; ලතින්: Sais; කොප්ටික්: සැකිල්ල:Script/Coptic, රෝමානුකෘත: Sai) ‍යනුවෙන් හැඳින්වෙන්නේ බටහිර නයිල් ඩෙල්ටාවේ නයිල් නදියේ කැනපික ශාඛාවේ පිහිටා තිබූ පුරාතන ඊජිප්තු නගරයකි.[2] මෙය පහළ ඊජිප්තුවේ පස්වන නෝම් බලප්‍රදේශය වූ සප්-මේ හි අගනුවර වූ අතර, පසුකාලීන යුගයේ ඊජිප්තුවේ විසිහතරවන රාජවංශය (ක්‍රි.පූ. ආ.732–720) සහ ඊජිතුවේ විසිහයවන රාජවංශය (ක්‍රි.පූ. 664–525) බල මූලස්ථානය ද විය.[3] මෙහි නටබුන් මත වර්තමාන සා එල්-හගාර්[1][4] (Egyptian Arabic: صا الحجر) හෙවත් සා එල් හජාර් නගරය පිහිටියේ ය.

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. 1 2 Myśliwiec, Karol (2001). "Sais". In Redford, Donald B. (ed.). The Oxford Encyclopedia of Ancient Egypt, Volume 3. Oxford: Oxford University Press. pp. 173–4. ISBN 978-0-19-510234-5.
  2. Mish, Frederick C., Editor in Chief. "Saïs." Webster's Ninth New Collegiate Dictionary. 9th ed. Springfield, MA: Merriam-Webster Inc., 1985. ISBN 0-87779-508-8, ISBN 0-87779-509-6 (indexed), and ISBN 0-87779-510-X (deluxe).
  3. Ian Shaw & Paul Nicholson, The Dictionary of Ancient Egypt, British Museum Press, 1995. p.250
  4. Snape, Steven (2014). The Complete Cities of Ancient Egypt. Thames & Hudson. ISBN 978-0-500-77240-9.

බාහිර සබැඳි

[සංස්කරණය]
පූර්වප්‍රාප්තිකයා
තනිස්
ඊජිප්තුවේ ඓතිහාසික අගනගරය
ක්‍රි.පූ. 732 – 720
අනුප්‍රාප්තික
නපාටා/මෙම්ෆිස්
පූර්වප්‍රාප්තිකයා
නපාටා/මෙම්ෆිස්
ඊජිප්තුවේ ඓතිහාසික අගනගරය
ක්‍රි.පූ. 664 – 525
අනුප්‍රාප්තික
පර්සිපොලිස් (ඇකිමේනීය අධිරාජ්‍යය)
පූර්වප්‍රාප්තිකයා
බැබිලන් (ඇකිමේනීය අධිරාජ්‍යය)
ඊජිප්තුවේ ඓතිහාසික අගනගරය
404 – 399 BC
අනුප්‍රාප්තික
මෙන්ඩෙස්

30°57′53″N 30°46′6″E / 30.96472°N 30.76833°E / 30.96472; 30.76833

"https://si.wikipedia.org/w/index.php?title=සයිස්,_ඊජිප්තුව&oldid=792411" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි