සයිෂා සායිගල්
Appearance
සයිෂා සායිගල් | |
---|---|
උපත | 1997 අගෝස්තු 12 මුම්බායි, මහාරාෂ්ට්‍රා, ඉන්දියාව |
සක්‍රීය වසර | 2015 සිට මේ දක්වා |
සයිෂා සායිගල් යනු ඉන්දිය දෙමළ චිත්‍රපට නිළියක හා නිරූපිකාවක වේ. ඇය හින්දි හා තෙලිගු චිත්‍රපට වලද රංගනයෙන් දායක වී ඇත.
පෞද්ගලික ජීවිතය
[සංස්කරණය]සයිෂා සායිගල් ගේ දෙමාපියන් වන සුමීත් සායිගල් හා ශාහී බානු යන දෙපළ හින්දි නළුවන් ය. නළු පරපුරකින් ම පැවත එන සයිෂා 2019 වසරේ ජනවාරිවලදී දෙමළ නළු ආර්යා සමග විවාහ වීමට යෝජනා කළ අතර ඔහු සමග ගජිනිකාන්ත් නම් දෙමළ චිත්‍රපටයේදී සයිෂා රංගනයෙන් දායක වී ඇත. 2019 මාර්තු වලදී විවාහ වීමට නියමිත ය.
චිත්‍රපට නාමාවලිය
[සංස්කරණය]වසර | චිත්‍රපටය | චරිතය | භාෂාව | සටහන් |
---|---|---|---|---|
2015 | අකිල් | දිව්‍යා | තෙලිගු | |
2016 | ශිවායි | අනුෂ්කා | හින්දි | |
2017 | වනමගන් | කාව්‍යා | දෙමළ | |
2018 | කඩෛක්කුට්ටි සිංගම් | කන්නුකිලියාන් හෙවත් ඉනියා | ||
ජුන්ගා | යාලිනි | |||
ගජිනිකාන්ත් | වන්දනා | |||
2019 | කාප්පාන් | | ||
යුවරත්නා | කන්නඩ |