සමුරායි බැඳුම්කරය

විකිපීඩියා වෙතින්

සමුරායි බැඳුම්කරයක් යනු, ටෝකියෝවෙහිදී ජපන්-නොවන සමාගම් විසින් නිකුත් කෙරෙන, ජපාන රෙගුලාසි වලට යටත් වන යෙන්-නාමනය කෙරුණු බැඳුම්කරයකි. [1] මෙම බැඳුම් කර විසින් පාරිභෝගිකයා වෙත ජපාන මූලධනය වෙත ප්‍රවේශයක් සපයන අතර, දේශීය ආයෝජන හෝ ජපානයෙන් බැහැර මුදල් යෙදවීම් ක්‍රියාකාරකම් සඳහා මේවා භාවිතා කල හැක.[2] විදේශීය ණයගැනුම්කරුවන් විසින් සමුරායි වෙළෙඳපොලෙහි නිකුතු භාවිතා කරන්නේ විදේශීය ව්‍යවහාර මුදල් විනිමය අවදානම මග හැරීමට බාධකයක් ලෙසින් විය හැක.[3] තවද බලාපොරොත්තුවක් විය හැක්කේ, වෙනත් ව්‍යවහාර මුදලක් වෙත නිකුතුව එක විටම හුවමාරු කිරීමෙන් අඩු වැයෙහි ප්‍රයෝජනය ලබා ගැනීමයි.[3]

  1. "සමුරායි බොන්ඩ්". Answers.com. සම්ප්‍රවේශය 2011-03-16.
  2. "වට් ඊස් සමුරායි බොන්ඩ්". pagerankstudio.com. 2011-12-01.
  3. 3.0 3.1 පැකර්, එෆ්.; රෙනෝල්ඩ්ස්, ඊ. (1997). "ද සමුරායි බොන්ඩ් මාකට්". කරන්ට් ඉෂූස් ඉන් ඉකනමික්ස් ඇන්ඩ් ෆයිනෑන්ස් (8): 1–6.
"https://si.wikipedia.org/w/index.php?title=සමුරායි_බැඳුම්කරය&oldid=442213" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි