සමුදය සත්‍යය

විකිපීඩියා වෙතින්
(සමුදය වෙතින් යළි-යොමු කරන ලදි)

සංසාරයේ දුකට හේතුව සමුදය සත්‍යය නම්වේ. මෙම හේතුව තණ්හාව බව බුදුන් වහන්සේ වදාල සේක.

"https://si.wikipedia.org/w/index.php?title=සමුදය_සත්‍යය&oldid=275330" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි