Jump to content

සමුක් දිස්ත්‍රික්කය, අසර්බයිජානය

විකිපීඩියා වෙතින්
සමුක් දිස්ත්‍රික්කය
District
Map of Azerbaijan showing Samukh District
Map of Azerbaijan showing Samukh District
Countryසැකිල්ල:රටේ දත්ත Azerbaijan
RegionGanja-Dashkasan
Established28 February 1992
CapitalSamukh
Settlements[1]35
ආණ්ඩුව / පරිපාලනය
  GovernorAli Gojayev[2]
සරිය
  මුළු1,450 කිමී2 (560 සතරැස් සැත)
ජනගහණය(2020)[3]
  මුළු58,800
  ඝණත්වයBad rounding here41/කිමී2 (Bad rounding here110/වර්ග සැත)
වේලා කලාපAZT (UTC+4)
Postal code5100
වෙබ් අඩවියsamux-ih.gov.az

සමුක් දිස්ත්‍රික්කය (අසර්බයිජානි: Samux rayonu) යනු අසර්බයිජානයේ දිස්ත්‍රික්ක 66 න් එකකි. එය රටේ වයඹ දෙසින් පිහිටා ඇති අතර ගංජා-ඩෂ්කාසන් ආර්ථික කලාපයට අයත් වේ. මෙම දිස්ත්‍රික්කය ගෝරන්බෝයි, ගොයිගොල්, ෂම්කීර්, ටොවුස්, කාක්, යෙව්ලාක්, ගංජා නගරය සහ ජෝර්ජියාවේ කකෙටි කලාපය යන දිස්ත්‍රික්කවලට මායිම් වේ. එහි අගනුවර සහ විශාලතම නගරය සමුක් ය . 2020 වන විට, දිස්ත්‍රික්කයේ ජනගහනය 58,800 කි. මින්ගචෙවිර් ජලාශයේ වයඹ දිග කොටස මෙම දිස්ත්‍රික්කයේ ඇත.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. "İnzibati-ərazi vahidləri" (PDF). preslib.az. සම්ප්‍රවේශය 28 February 2021.
  2. "Order of the President of the Republic of Azerbaijan on appointing A. I. Gojayev as head of the Executive Authority of Samukh District". Official web-site of the President of the Republic of Azerbaijan.
  3. "Population of Azerbaijan". stat.gov.az. State Statistics Committee. සම්ප්‍රවේශය 22 February 2021.