සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ විද්‍යුත් ශාස්ත්‍රීය සංග්‍රහය

විකිපීඩියා වෙතින්

"සමාජ විද්‍යාව හා මානව විද්‍යාව පිළිබඳ විද්‍යුත් ශාස්ත්‍රීය සංග්‍රහය" සිංහල භාෂාවෙන් සමාජ විද්‍යාව හා මානව විද්‍යාව ( සංස්කෘතික හා භෞතික) විෂයය ක්ෂේත්‍ර ඔස්සේ පළවන පළමු සිංහල භාෂීය විද්‍යුත් ජර්නලයයි. ජර්නලය වසරකට කලාප හතරක් නිකුත් කෙරේ.

මෙම ජර්නලය ස්වේච්ඡා ව්‍යාපෘතියක් වන අතර සමාජ විද්‍යාව සහ සංස්කෘතික හා භෞතික මානව විද්‍යා විෂයය ක්ෂේත්‍රය තුල කටයුතු කරන ඕනෑම විද්‍යාර්ථියෙකුට ‍ejsa සඳහා ලිපි සම්පාදනයෙන් දායක විය හැක.

සංස්කරණ උපදේශකත්වය

ආචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා, සමාජ විද්‍යා අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය

සංස්කරණය

ප්‍රභාත් ගලගමගේ - B.A (sp), M.A, Reading for M.Phil


සහය සංස්කරණය

දි.මු දුමින්ද දිසානායක - B.A (sp), Reading for PGD

Web Editor and Web Developer

Prabath Galagamagae

බාහිර සබැඳි[සංස්කරණය]