Jump to content

සම්මත බන්ධන විඝටන එන්තැල්පිය

විකිපීඩියා වෙතින්

සම්මත බන්ධන විඝටන එන්තැල්පිය (∆HD)

[සංස්කරණය]

සම්මත අවස්ථාවේ ඇති වායුමය ප්‍රභේදයක බන්ධන මවුලයක් බිද වායුමය තත්ත්වයේ සංඝටක බවට පත් කිරීමේ දී සිදුවන එන්තැල්පි විපර්යාසයයි.

මෙය විශේෂිeත කළ මූලද්‍රව්‍යයක හෝ සංගයනගයක හෝ විශේෂිත කළ බන්ධනයක් සම්බන්ධයෙන් ප්‍රකාශ කෙරේ.