මෙය සබරගමුව පළාත, ශ්‍රී ලංකාව තුළ පිහිටි විද්‍යාල වල ලැයිස්තුවක් වේ।[1]
කෑගල්ල දිස්ත්‍රික්කයේ විද්‍යාල සංඛ්‍යාව
| වර්ගය |
විද්‍යාල සංඛ්‍යාව |
| 1AB |
48 |
| 1C |
93 |
| 2 |
185 |
| 3 |
203 |
| කලාපය |
විभාගය |
විද්‍යාලය |
වර්ගය |
සිසුන් |
ගුරුවරුන් |
| කෑගල්ල |
කෑගල්ල |
කෑගලු විද්‍යාලය, කෑගල්ල |
1AB |
3374 |
174 |
| කෑගල්ල |
කෑගල්ල |
කෑගලු බාලිකා විද්‍යාලය කෑගල්ල |
1AB |
3993 |
187 |
| කෑගල්ල |
කෑගල්ල |
ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලය, කෑගල්ල |
1AB |
4820 |
205 |
| කෑගල්ල |
කෑගල්ල |
ශාන්ත මරියා විද්‍යාලය, කෑගල්ල |
1AB |
2892 |
151 |
| කෑගල්ල |
ගලිගමුව |
පින්දෙනිය මධ්‍ය විද්‍යාලය, පින්දෙනිය |
1AB |
867 |
74 |
| කෑගල්ල |
වැරකපොල |
දුදලි සේනානායක මධ්‍ය විද්‍යාලය, තොලංගමුව |
1AB |
3042 |
165 |
| දෙහිඕවිට |
දෙහිඕවිට |
දෙහිඕවිට ජාතික විද්‍යාලය, දෙහිඕවිට |
1AB |
1294 |
66 |
| දෙහිඕවිට |
දෙරණියගල |
සිරි සමන් මධ්‍ය විද්‍යාලය, දෙරණියගල |
1AB |
1603 |
79 |
| දෙහිඕවිට |
රුවන්වැල්ල |
රාජසිංහ මධ්‍ය විද්‍යාලය, රුවන්වැල්ල |
1AB |
2516 |
118 |
| දෙහිඕවිට |
යටියන්තොට |
එන්.එම් පෙරේරා මධ්‍ය විද්‍යාලය, යටියන්තොට |
1AB |
1274 |
84 |
| මාවනැල්ල |
මාවනැල්ල |
මයුරාපාද මධ්‍ය විද්‍යාලය, මාවනැල්ල |
1AB |
3271 |
148 |
| මාවනැල්ල |
මාවනැල්ල |
සහීරා විද්‍යාලය, මාවනැල්ල |
1AB |
3460 |
178 |
| මාවනැල්ල |
අරණායක |
රිවිසන්ද මධ්‍ය විද්‍යාලය, උඩුස්පිටිය |
1AB |
2155 |
105 |
| මාවනැල්ල |
රඹුක්කන |
පින්නවල මධ්‍ය විද්‍යාලය, රඹුක්කන |
1AB |
2496 |
113 |
| කලාපය |
විභාගය |
විද්‍යාලය |
වර්ගය |
සිසුන් |
ගුරුවරුන් |
| කෑගල්ල |
කෑගල්ල |
ස්වර්ණ ජයන්ති මහා විද්‍යාලය, කෑගල්ල |
1AB |
2608 |
128 |
| කෑගල්ල |
කෑගල්ල |
බණ්ඩාරනායක මහා විද්‍යාලය, හෙට්ටිමුල්ල |
1AB |
2140 |
116 |
| කෑගල්ල |
කෑගල්ල |
මහනාග මහා විද්‍යාලය, රන්වල |
1AB |
1840 |
81 |
| කෑගල්ල |
කෑගල්ල |
මාබෝපිටිය මහා විද්‍යාලය, උඩුගොඩ |
1AB |
296 |
29 |
| කෑගල්ල |
දාදිගම |
පරාක්‍රම මහා විද්‍යාලය, දාදිගම |
1AB |
1309 |
75 |
| කෑගල්ල |
දැදිගම |
බෝධිරාජ මහා විද්‍යාලය, බෙලිගල |
1AB |
306 |
35 |
| කෑගල්ල |
දැදිගම |
මහනාග මහා විද්‍යාලය, කිවුල්දෙනිය |
1AB |
303 |
27 |
| කෑගල්ල |
ගලිගමුව |
ගලිගමුව මධ්‍ය මහා විද්‍යාලය, ගලිගමුව |
1AB |
927 |
63 |
| කෑගල්ල |
ගලිගමුව |
ගෙටියාමුල්ල මහා විද්‍යාලය, අලවතුර |
1AB |
566 |
37 |
| කෑගල්ල |
ගලිගමුව |
වලගම මහා විද්‍යාලය, දේවාලේගම |
1AB |
538 |
48 |
| කෑගල්ල |
වැරකපොල |
ධර්මසිරි සේනානායක මහා විද්‍යාලය, තුල්හිරිය |
1AB |
1125 |
62 |
| කෑගල්ල |
වැරකපොල |
අලගම මධ්‍ය මහා විද්‍යාලය, අල්ගම |
1AB |
787 |
47 |
| කෑගල්ල |
වැරකපොල |
සිරිනිවාස මහා විද්‍යාලය, දොරවක |
1AB |
511 |
39 |
| දෙහිඕවිට |
දෙහිඕවිට |
බෞද්ධ විද්‍යාලය, තල්දුව |
1AB |
1340 |
64 |
| දෙහිඕවිට |
දෙහිඕවිට |
රංජන් විජයරත්න මහා විද්‍යාලය, පනවල |
1AB |
261 |
34 |
| දෙහිඕවිට |
දෙරණියගල |
බස්නාගල මහා විද්‍යාලය, බස්නාගල |
1AB |
305 |
32 |
| දෙහිඕවිට |
කිතුල්ගල |
කල්යාණි මහා විද්‍යාලය, කිතුල්ගල |
1AB |
522 |
36 |
| දෙහිඕවිට |
රුවන්වැල්ල |
රෝයල් විද්‍යාලය, රුවන්වැල්ල |
1AB |
1295 |
67 |
| දෙහිඕවිට |
රුවන්වැල්ල |
වහරක මහා විද්‍යාලය, වහරක |
1AB |
649 |
47 |
| දෙහිඕවිට |
රුවන්වැල්ල |
වලගම්බ මහා විද්‍යාලය, ගලපිටමඩ |
1AB |
539 |
51 |
| දෙහිඕවිට |
රුවන්වැල්ල |
අමිතිරිගල මහා විද්‍යාලය, අමිතිරිගල |
1AB |
300 |
29 |
| දෙහිඕවිට |
රුවන්වැල්ල |
සුලෙයිමාන් මුස්ලිම් මධ්‍ය විද්‍යාලය, කන්නත්තොට |
1AB |
627 |
41 |
| දෙහිඕවිට |
යටියන්තොට |
පන්නල මහා විද්‍යාලය, අම්පාගල |
1AB |
780 |
51 |
| දෙහිඕවිට |
යටියන්තොට |
රත්නාවලි මහා විද්‍යාලය, මත්තේගොඩ |
1AB |
654 |
50 |
| මාවනැල්ල |
මාවනැල්ල |
නාගගිරි මහා විද්‍යාලය, හෙම්මාතගම |
1AB |
1143 |
60 |
| මාවනැල්ල |
මාවනැල්ල |
බදුරිය මුස්ලිම් මහා විද්‍යාලය, මාවනැල්ල |
1AB |
2676 |
120 |
| මාවනැල්ල |
මාවනැල්ල |
අල් අස්හර් මුස්ලිම් මධ්‍ය විද්‍යාලය, හෙම්මාතගම |
1AB |
1374 |
70 |
| මාවනැල්ල |
අරණායක |
රාජගිරි මහා විද්‍යාලය, දිප්පිටිය |
1AB |
1063 |
60 |
| මාවනැල්ල |
අරණායක |
උඩුවේවල මහා විද්‍යාලය, ගල්අතර |
1AB |
224 |
27 |
| මාවනැල්ල |
- ↑ "සබරගමුව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව".