සන්තක ප්‍රදේශ (රටක)
Jump to navigation
Jump to search
රටක සන්තක ප්‍රදේශ ලෙස හැඳින්වෙන්නේ එම රටේ දේශපාලනමය, පරිපාලනමය බෙදීම් වර්ගයකි. සන්තක ප්‍රදේශ රටේ පාලනයට අයත් නමුදු ප්‍රාන්ත හෝ පළාත් වැනි අනෙකුත් දේශපාලනික බෙදීම් තරමට වර්ධයනය වී නොමැත.