සනත් නන්දසිරි
පෙනුම
සනත් නන්දසිරි | |
|---|---|
| උපත | හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි 15 පෙබරවාරි 1942 |
| මරණය | 28 මාර්තු 2023 (වයස 81) කොළඹ, ශ්‍රී ලංකාව |
| අධ්‍යාපනය | ගොතටුව මහා විද්‍යාලය සාන්ත. මැතිව් විද්‍යාලය මහාබෝධි මහා විද්‍යාලය |
| උගත් ශාස්ත්‍රාලය | Bhatkhande Music Institute |
| වෘත්තියs | ගායක, සංගීතඥ කුලපති සෟන්දර්ය කලා විශ්ව විද්‍යාලය |
| ඥාතීන් | අබේවර්ධන බාලසූරිය (මස්සිනා) |
| සංගීත වෘත්තිය | |
| ප්‍රභේද | |
| වාද්‍ය භාණ්ඩ | ගායක, harmonium, වයලීනය |
| සක්‍රීය වර්ෂ | 1955–2023 |
| ලේබල |
|
සංගීත් නිපුන් හේරත් මුදියන්සේලාගේ සනත් නන්දසිරි (15 පෙබරවාරි 1942–මාර්තු) යනු ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ගායකයෙක්, සංගීතඥයෙකුය.[1] ඔහු සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයහි කුලපති ලෙස කටයුතු කලේය.[2][3] ඔහු ලංකාවේ සුප්‍රසිද්ධ සංගීතඥයකු වන අතර, ඔහුගේ දශක 6කට වැඩි කලා දිවිය තුල වැදගත් සම්මාන රැසකින් පිදුම් ලැබීය.[4] ඔහුසඳමාලිගෙ කතාව, නම් ලංකාවේ ප්‍රථම රූපවාහිනී කතාමාලාවේ සංගීත අධ්‍යක්ෂණය කලේය.
චිත්‍රපට දිවිය
[සංස්කරණය]| වසර | චිත්‍රපටය | භූමිකාව | යොමුව. |
|---|---|---|---|
| 1967 | සැඩොල් කඳුළු | පසුබිම් ගායකයා | |
| 1969 | හරි මග | පසුබිම් ගායකයා | |
| 1969 | හන්තානේ කතාව | පසුබිම් ගායකයා | |
| 1970 | තෙවෙත | පසුබිම් ගායකයා | |
| 1971 | සමනල කුමාරියෝ | පසුබිම් ගායකයා | |
| 1972 | හතර වටේ | පසුබිම් ගායකයා | |
| 1972 | සිහින ලොවක් | පසුබිම් ගායකයා | |
| 1974 | අහස් ගෞව | පසුබිම් ගායකයා | |
| 1974 | දුලීකා | පසුබිම් ගායකයා | |
| 1974 | සාගරිකා | පසුබිම් ගායකයා | |
| 1975 | අමරණීය ආදරේ | පසුබිම් ගායකයා | |
| 1976 | දියමන්ති | පසුබිම් ගායකයා | |
| 1976 | නැදෑයෝ | පසුබිම් ගායකයා | |
| 1977 | පෙම්බර මධු | පසුබිම් ගායකයා | |
| 1978 | මගේ රන් පුතා | පසුබිම් ගායකයා | |
| 1978 | මගේ රන් පුතා | පසුබිම් ගායකයා | |
| 1978 | විශ්මයා | පසුබිම් ගායකයා | |
| 1979 | ජීවන කඳුළු | පසුබිම් ගායිකාව | |
| 1979 | හිඟන කොල්ලා | පසුබිම් ගායකයා | |
| 1979 | වසන්තයේ දවසක් | පසුබිම් ගායකයා | |
| 1980 | ඩොක්ටර් සුසන්ත | පසුබිම් ගායකයා | |
| 1981 | සැනසුම | පසුබිම් ගායකයා | |
| 1981 | අජාසත්ත | සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා | |
| 1982 | මිස් මල්ලිකා | පසුබිම් ගායකයා | |
| 1983 | කරාටේ ජෝ | පසුබිම් ගායකයා | |
| 1983 | තුන්හිරි මල් | සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා | |
| 1984 | රන්මලිගේ වාසනාව | සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා | |
| 1985 | රෝසි | පසුබිම් ගායකයා | |
| 1985 | මිහිදුම් සළු | සංගීත අධ්‍යක්ෂක, පසුබිම් ගායකයා | |
| 1986 | අසිපත මමයි | පසුබිම් ගායකයා | |
| 1987 | මංගල තෑග්ගා | පසුබිම් ගායකයා | |
| 1987 | විරාගය | පසුබිම් ගායකයා | |
| 1991 | සලඹක් හඩයි | පසුබිම් ගායකයා | |
| 2000 | හංස විලාපය | පසුබිම් ගායකයා | |
| 2000 | ඉන්ද්‍රකීලය | පසුබිම් ගායකයා |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ "ගාන්ධර්වයන්ට 75යි". www.sarasaviya.lk. 19 February 2017 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.
- ^ "Blessings of the Sacred Tooth Relic to my country! May such a tragedy never happen again ...! Sanath – Malkanthi". Divaina. සම්ප්‍රවේශය 16 June 2021.
- ^ "Even though I got the post of Chancellor as valuable as Mahamera, I will not resign from singing Professor Sanath Nandasiri". Sarasaviya. සම්ප්‍රවේශය 16 June 2021.
- ^ "Professor Sanath Nandasiri". Sarasaviya. සම්ප්‍රවේශය 16 June 2021.