Jump to content

සද්ගති

විකිපීඩියා වෙතින්
සද්ගති
ඩීවීඩී නිකුතු පෝස්ටරයක්
මත පදනම්වප්‍රේම්චන්ද් විසින් රචිත
සද්ගති
රචනය කලේ
  • අම්‍රිත් රායි
  • සත්‍යජිත් රායි (දෙබස්)
අධ්‍යක්ෂණය කලේසත්‍යජිත් රායි
රඟපෑමඕම් පූරි
ස්මිතා පටිල්
මෝහන් අගාශේ
ගීතා සිද්ධාර්ථ්
රිචා මිශ්‍රා
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දී
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)දූර්දර්ශන්
සංස්කාරක(යන්)දුලාල් දත්තා
සිනෙමාරූපණයසෞමේන්දු රෝයි
ධාවන කාලය52 මිනි.[1]

සද්ගති ( පරිවර්.මෝක්ෂය [හෝ] ගැලවීම ) යනු 1981 දී සත්‍යජිත් රායි විසින් අධ්‍යක්ෂණය කරන ලද හින්දි රූපවාහිනී චිත්‍රපටයක් වන අතර එය මුන්ශි ප්‍රේම්චන්ද් විසින් රචිත එම නමින්ම නිර්මාණය කරන ලද කෙටිකතාවක් පාදක කර ගෙන ඇත. [2] [3] රායි මෙම දුප්පත් දාලිත් ජනයා ගැන වූ මෙම නාට්‍යය හැඳින්වූයේ "ගැඹුරු කෝපයට පත් චිත්‍රපටයක් [...] පුපුරා යන බෝම්බයක කෝපය නොව තදින් දිගු වූ දුන්නක ඇතිවන ආතතිය බඳු" ලෙසයි. [4]

සම්මාන

[සංස්කරණය]
  • ජාතික චිත්‍රපට සම්මානය – විශේෂ ජූරි සම්මානය (වෘතාන්ත චිත්‍රපටය) - සත්‍යජිත් රායි [5]

ආශ්‍රේයයන්

[සංස්කරණය]
  1. Satyajit Ray (2 April 2013). Satyajit Ray on Cinema. Columbia University Press. pp. 158–. ISBN 978-0-231-53547-2.
  2. Malhotra, APS (12 January 2017). "Sadgati (1981)". The Hindu. 17 April 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 January 2025.
  3. Chattopadhyay, Bhaskar (8 October 2017). "Sadgati: Based on Premchand's story, Satyajit Ray took a scathing look at the tragic lives of untouchables". Firstpost. 5 October 2023 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 29 January 2025.
  4. Ray, Satyajit (1989). The Chess Players and Other Screenplays. London: Faber & Faber. p. 80. ISBN 0-571-14074-2. සම්ප්‍රවේශය 29 January 2025.
  5. "29th National Film Awards" (PDF). Directorate of Film Festivals. 9 November 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 2 September 2020.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=සද්ගති&oldid=792048" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි