Jump to content

සත්මහල් ප්‍රසාදය

විකිපීඩියා වෙතින්

ගඩොලින් ඉදි කොට ඇති මෙම දුර්ලභගණයේ ස්මාරකය සත්මහල් ප්‍රාසාදය නම් වේ. මෙය ක්‍රමයෙන් ඉහලට යනවිට කුඩාවනසේ නිමවා ඇත. ඉහලට යනවිට කුඩාවන සේ නිමවා ඇත. ඉහලට නැගීම සදහා කළ පිය ගැට පෙළකි. සතර දිසාවෙහි ආරුක්කු සහිත වූ දොරටු සතරකි.දැනට මෙම දොරටු අසුරා ඇත. උතුරු තායිලන්තයේ මේ හා සමාන ගොඩනැගිලි පැවති හෙයින් විදේශීය සබදතා තහවුරු කෙරෙන ස්මාරකයක් ලෙසද මේ ගැන සිතිය හැක. මෙහි එක් පැත්තක දිග අඩි 35ක් පමණවේ.


"https://si.wikipedia.org/w/index.php?title=සත්මහල්_ප්‍රසාදය&oldid=509601" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි