සජීවීකරණ මෘදුකාංග
Jump to navigation
Jump to search
සජීවීකරන මෘදුකාංග මඟින් පරිගණකය තුළ අඳින ලද චිත්‍රයක් හෝ නිර්මාණය කරන ලද රූප සදහා චලනයන් එකතු කිරීම සිදු වේ. මෙම මෘදුකාංග වර්තමානයේ දී ඉතාමත් ජනප්‍රිය මාදුකාංගයකි. ඉසුරු ලිනක්ස් මෙහෙයුම් පද්ධතිය තුල ද මෙවැනි සජීවිකරන මෘදුකාංග කිහිපයක් ඒකරාශි කර තිබේ.
මෘදුකාංග[සංස්කරණය]
බ්ලෙන්ඩර් (Blender)[සංස්කරණය]
ඉතාමත් පහසුවෙන් ත්‍රිමාන සජීවීකරණයන් කර ගත හැකි මෘදුකාංගයකි බ්ලෙන්ඩර්. මෙම මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.
සින්ෆිග් (Synfig Studio)[සංස්කරණය]
ද්විමාන සජීවීකරණය කර ගත හැකි මාදුකාංගයකි. මෙම මෘදුකාංගය Microsoft Windows, Apple Mac OS X හා Linux මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.
මෝහෝ (Anime Studio, Moho)[සංස්කරණය]
ද්විමාන සජීවීකරණය කර ගත හැකි මාදුකාංගයකි. මෙම මෘදුකාංගය Microsoft Windows හා Apple Mac OS X මෙහෙයුම් පද්ධති මත භාවිතා කල හැක.