සකුන්තලා (සිංහල චිත්‍රපටය)

විකිපීඩියා වෙතින්
සකුන්තලා
අධ්‍යක්‍ෂණයවිලියම් ඔලම්ස්
රචනයධර්මසිරි ගමගේ
තිර රචනයධර්මසිරි ගමගේ
කතාවස්තුවමහමුද් සෙයින්
නිශ්පාදනයමහමුද් සෙයින්
රංගන ශිල්පීන්විජය කුමාරතුංග

මාලිනී ෆොන්සේකා

ටෝනි රණසිංහ
සිනෙමාරූපණයවිලියම් ඔලම්ස්
සංස්කරණයඑස්.එම්.නිසාර්
සංගීතයඑම් කේ රොක්සාමී ටී එෆ් ලතීප්
Production
company
විජය චිත්‍රාගාරය

එස් පී එම් චිත්‍රාගාරය

දිසානායක චිත්‍රපට
නිකුත්වූ දිනය
  • ජනවාරි 28, 1978 (1978-01-28)
රටශ්‍රී ලංකා
භාෂාවසිංහල

රංගනය[සංස්කරණය]

  • විජය කුමාරණතුංග
  • මාලිනී ෆොන්සේකා
  • ටෝනි රණසිංහ
  • සන්ධ්‍යා කුමාරි
  • සේනාධීර රූපසිංහ
  • සුවිනීතා කෝන්ගහගේ
  • ශාන්ති ලේඛා
  • දොන් සිරිසේන
  • වී.ටී.ජී. කරුණාරත්න
  • යස්මින් සෙයින්
  • රෙක්ස් කොඩිප්පිලි
  • තලතා ගුණසේකර
  • බන්දු මුණසිංහ
  • නිමලා අතපත්තු
  • බී. ඇස්. පෙරේරා
  • හෙලන් කුමාර චන්ද්‍රකලා
  • සෑම් පෙරේරා
  • උපාලි මෙත්තානන්ද

ගීතයන්[සංස්කරණය]

  1. ආත්මයෙන් ආත්මයට – එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
  2. හෘර්දේ රස මාලිගේ - සුජාතා අත්තනායක
  3. මා ආවේ සැනසීමේ සුව සොයා - එච්.ආර්. ජෝතිපාල
  4. ආදර ලොවේ ආසිරි – එච්.ආර්. ජෝතිපාල, සුජාතා අත්තනායක
  5. සීතල රටේ මීදුම වැටේ - සුජාතා අත්තනායක
  6. සීතල පාවේ මල් සමයේ - වික්ටර් රත්නායක, සුජාතා අත්තනායක

ගීත පොත් – ආනන්ද පොත්හල - මරදාන ,ගීත තැටි - ජෙම්ටෝන්

නිෂ්පාදනය[සංස්කරණය]

  • කැමරා අධ්‍යක්ෂණය හා අධ්‍යක්ෂණය – විලියම් ඔලම්ස්
  • තිරනාටකය, දෙබස් සහ ගීත රචනය – ධර්මසිරි ගමගේ
    • සහාය අධ්‍යක්ෂණය –ඇම්. කොලින් පෙරේරා
  • සංස්කරණ සහාය කොලින් පෙරේරා
  • වේශ නිරූපණය – ඊබට් විජේසිංහ
  • කලා අධ්‍යක්ෂණය – ඇන්ටන් ගුරුස්වාමි, වටරැක ප්‍රේමදාස
  • නැටුම් අධ්‍යක්ෂණය – උපාලි මෙත්තානන්ද
  • නිෂ්පාදන සහාය – ඇස්. ඇම්. ෆලීල්, ආර්. පූගල් මුත්තු, නිමල් ගුණේරිස්
  • නැටුම් - හෙලන් කුමාරි, චන්ද්‍රකලා
  • කොණ්ඩා මෝස්තර - සෑම් පෙරේරා
  • නිෂ්චල ඡායාරූප - ජේ. ජී.සිල්වා
  • ශබ්ද පරිපාලනය - ජෝර්ජ් මනතුංග
  • නිෂ්පාදන කළමනාකරණය – ඇම්. අස්වත් කාන්

ප්‍රදර්ශනය[සංස්කරණය]

මංගල දර්ශනය – මුදල් ඇමැති ෆීලික්ස් ආර්. ඩයස් බන්ඩාරනායක සහ කොළඹ නගරාධිපති ඒ. එච්. එම්. පවුසි යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුතුව පැවැත්විණ.

  • ප්‍රදර්ශනය – ලිබර්ටි, ගාමිණී ඇතුළු දෙවන මණ්ඩලයේ සිනමා ශාලා 17 කදී ආරම්භක ප්‍රදර්ශනය ඇරඹීය.

මූලාශ්‍ර[සංස්කරණය]

[1]

  1. සංරක්ෂිත පිටපත, http://www.sarasaviya.lk/movies/?fn=sa1208167, ප්‍රතිෂ්ඨාපනය 2016-07-28