සංස්කෘතික විප්ලවය
Jump to navigation
Jump to search
මහා නිර්ධන පංති සංස්කෘතික විප්ලවය | |||||||||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
![]() | |||||||||||||||||||
සංස්කෘතික විප්ලවයේ සම්ප්‍රචාර පෝස්ටරයකි. ජනතා විමුක්ති හමුදාවෙහි සොල්දාදුවන් කණ්ඩායමකට ඉහළින් මාවෝ සේතුං එහි පෙන්නුම් කෙරෙයි. එහි සිරස් තලය පවසන්නේ, "මහත්වූ මාවෝ සේතුං ගුරුකුලය වන්නේ චීන ජනතා විමුක්ති හමුදාව වෙයි." | |||||||||||||||||||
සරල චීන | 无产阶级文化大革命 | ||||||||||||||||||
සාම්ප්‍රදායික චීන | 無產階級文化大革命 | ||||||||||||||||||
| |||||||||||||||||||
සාමාන්‍යයෙන් කෙටි කොට දැක්වෙන්නේ | |||||||||||||||||||
චීන | 1. 文化大革命 2. 文革 | ||||||||||||||||||
|
පොදු වශයෙන් සංස්කෘතික විප්ලවය ලෙසින් හැඳින්වෙන, මහා නිර්ධන පංති සංස්කෘතික විප්ලවය යනු, 1966 සිට 1976 දක්වා, චීන මහජන සමූහාණ්ඩුවෙහි සිදුවූ සමාජ-දේශපාලන ව්‍යාපාරයකි.