සංයුක්ත ගණිතය
Jump to navigation
Jump to search
සංයුක්ත ගණිතය යනු ශුද්ධ ගණිතය හා ව්‍යවහාරික ගණිතය යන විශයයන් කොටස් දෙක එකතු කිරීම මගින් හදුන්වා දෙනු ලැබූ විශයයයි.
ශුද්ධ ගණිතය තුල
> කලනය * සීමා * අවකලනය * අනුකලනය
> ශ්‍රේණි > බහුපද ශ්‍රිත > ගුරුත්ව කේන්ද්‍රය > ත්‍රිකෝණමිතිය > සංකරණ හා සංයෝජන > සරල රේඛාව හා වෘත්තය > සංකීර්ණ සංඛ්‍යා > න්‍යාස ආදී ඒකක ඇතුලත් වේ..
ව්‍යවහාරික ගණිතය තුල
> චලිතය * සරල රේඛීය චලිතය * සරල අනුවර්තී චලිතය * භ්‍රමණ චලිතය * වෘත්ත චලිතය > දෛශික > සන්ධි කල දඬු හා බෝ අංකනය > සංඛ්‍යානය > සම්භාවිතාවය > ඝර්ශනය > ගුරුත්ව කේන්ද්‍රය > ආවේගය හා ගැටුම් ආදී ඒකක ඇතුලත් වේ..
Geeth_Sheheran_Bandara_Adasooriya..... chathura_malinda_dissanayaka..........