Jump to content

සංකේත් වික්‍රමගේ

විකිපීඩියා වෙතින්

සංකේත් වික්‍රමගේ ලාංකික රංගන ශිල්පියෙකි. ප්‍රධාන වශයෙන් රූපවාහිනියේ කටයුතු කරයි. මොහු ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ මහතාගේ හා ප්‍රවීණ රංගන ශිල්පිනී මානෙල් වානගුරු මහත්මියගේ පුත්‍රයාය. ජනප්‍රිය රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ ඔහුගේ සහෝදරයාය.

"https://si.wikipedia.org/w/index.php?title=සංකේත්_වික්‍රමගේ&oldid=774565" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි