ෂු රාජ්‍යයේ ඇදවැටීම

විකිපීඩියා වෙතින්

කාඕ ක්ලැන්ගේ බලය අඩුවීම ෂු රජ්‍යයේ බිද වැටීමත් සමග පැහැදිලි විය. ෂුග් ලියැන්ගේ මරණයෙන් පසුව ඔහු දැරෑ ලුතිනල් චාන්සලර් ධුරය පිළිවෙලින් ජි ඇන්ග් වෑන්ටත්, ෆොයි යි ටත්, ඩොන්ග් යන් ටත් හිමිවිය. නමුත් 258 පසුව ෂු දේශපාලන බලය එඋනුච් කණ්ඩායම විසින් පාලනය කරන ලද අතර දූෂණය ඉහළ ගියේය. ජියාන්ගේ වෙයි, ෂුග්ස් ප්‍රොටීගේ ශක්තිමත් උත්සාහයන් හැරැණුකොට ෂු රාජ්‍යය වෙනත් ජයග්‍රහණයක්ලබා ගැනිමට අසමත් විය. 203 දී වෙයි රාජ්‍යය නිසින් 3 පැත්තකින් පහර දෙන ලද අතර ෂු හමුදා හැන්සොන්ග් ප්‍රදේශයට පසු බසින ලදි. ජින්ග් වෙයි ජියෑන්ගේ ප්‍රදේශයේ කදවුරැ බදින ලදමුත් වෙයි හි අණදෙන නිලධාරි ඩෙන්ග් අයි විසින් උපක්‍රමශිලි ලෙස ඔහුගේ හමුදා කලින් පසු කළ නොහැකි ප්‍රදේශයක් ලෙස සැලකූ ප්‍රදේශයකින් හමහෙයවා පරාජය කරනලදි. වසරේ ශිත සෘතුවේ දී අගනගරය වූ චෙන්ගු ඩූ ඩෙන්ග් අගේ උපක්‍රමශිලි බව හමුවේ බිද වැටන ලදි. ලියු ෂාන් අධිරාජ්‍යය යටත් වන ලදි. ෂු රාජ්‍යය වසර 43 කට පසුව අවසන් විය.

"https://si.wikipedia.org/w/index.php?title=ෂු_රාජ්‍යයේ_ඇදවැටීම&oldid=213719" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි