ෂිර්වාන්-සාලියන් ආර්ථික කලාපය, අසර්බයිජානය
පෙනුම
| ෂිර්වාන්-සාලියන් ආර්ථික කලාපය Şirvan-Salyan iqtisadi rayonu (අසර්බයිජානි) | |
|---|---|
| Economic region | |
Shirvan-Salyan Economic Region in Azerbaijan | |
| Country | Azerbaijan |
| Established | 7 July 2021 |
| සරිය | |
| • මුළු | 6,080 කිමී2 (2,350 සතරැස් සැත) |
| ජනගහණය(2021)[1] | |
| • මුළු | 501,300 |
| • ඝණත්වය | 82/කිමී2 (210/වර්ග සැත) |
ෂිර්වාන්-සාලියන් ආර්ථික කලාපය (අසර්බයිජානි: Şirvan-Salyan iqtisadi rayonu) යනු අසර්බයිජානයේ ආර්ථික කලාප 14 න් එකකි. එය බටහිරින් ඉරානයට මායිම් වන අතර මිල්-මුගන්, මධ්‍යම අරන්, කඳුකර ෂිර්වාන්, අබ්ෂෙරොන්-ඛිසි, බකු සහ ලංකරන්-අස්ටාරා යන ආර්ථික කලාපවලටද මායිම් වේ. මෙම කලාපය බිලාසුවර්, හජිගාබුල්, නෙෆ්චලා, සල්යන් සහ ෂිර්වාන් නගරය යන දිස්ත්‍රික්ක වලින් සමන්විත වේ. [2] එහි වර්ග ප්‍රමාණය වර්ග කිලෝමීටර 6,080 කි. 2021 ජනවාරි මාසයේදී එහි ජනගහනය 501,300 ලෙස ගණන් බලා ඇත.
යොමු කිරීම්
[සංස්කරණය]- ↑ "Territories, number and density of population by economic and administrative regions of the Republic of Azerbaijan". The State Statistical Committee of the Republic of Azerbaijan. 2021. සම්ප්‍රවේශය 24 April 2022.
- ↑ "New economic regions of Azerbaijan – LIST". Report News Agency. 7 July 2021. සම්ප්‍රවේශය 24 April 2022.