Jump to content

ෂිගාල් දිස්ත්‍රික්කයේ දරුවන් ඝාතන සිද්ධිය

විකිපීඩියා වෙතින්

නේටෝ සංවිධානයේ ප්‍රහාරයකින් ක්‍රි.ව. 2013 වසරේ අප්‍රේල් 7 දින ඇෆ්ගනිස්ථානයේ ෂිගාල් දිස්ත්‍රික්කයේ ළදරුවන් සහ දරුවන් 11 දෙනෙකු නිවාස තුලදී ඝාතනය විය. තලෙයිබාන් ත්‍රස්තවාදීන් අට දෙනෙකුද මෙම ප්‍රහාරයෙන් මිය ගොස් ඇති අතර, ඔවුන් හට එල්ල කල ප්‍රහාරයේදී ගම්මාන තුනක නිවෙස් වල වහලවල් කිහිපයක් කඩා වැටීම සිදුවී ඇත. [1].

  1. ^ http://www.bbc.co.uk/news/world-asia-22058455