Jump to content

ෂම්කීර් දිස්ත්‍රික්කය, අසර්බයිජානය

විකිපීඩියා වෙතින්
ෂම්කීර් දිස්ත්‍රික්කය
District
Skyline of ෂම්කීර් දිස්ත්‍රික්කය
Map of Azerbaijan showing Shamkir District
Map of Azerbaijan showing Shamkir District
Countryසැකිල්ල:රටේ දත්ත Azerbaijan
RegionGazakh-Tovuz
Established8 August 1930
CapitalShamkir
Settlements[1]66
ආණ්ඩුව / පරිපාලනය
 • GovernorRashad Taghiyev
සරිය
 • මුළු1,660 කිමී2 (640 සතරැස් සැත)
ජනගහණය(2020)[2]
 • මුළු219,500
 • ඝණත්වයBad rounding here130/කිමී2 (Bad rounding here340/වර්ග සැත)
වේලා කලාපAZT (UTC+4)
Postal code5700
වෙබ් අඩවියshamkir-ih.gov.az

ෂම්කීර් දිස්ත්‍රික්කය (අසර්බයිජානි: Şəmkir rayonu) යනු අසර්බයිජානයේ දිස්ත්‍රික්ක 66 න් එකකි. එය රටේ වයඹ දෙසින් පිහිටා ඇති අතර ගසාක්-ටොවුස් ආර්ථික කලාපයට අයත් වේ. මෙම දිස්ත්‍රික්කය ගඩාබේ, ටොවුස්, සමුක්, ගොයිගොල් සහ දෂ්කසන් යන දිස්ත්‍රික්කවලට මායිම් වේ. එහි අගනුවර සහ විශාලතම නගරය ෂම්කීර් ය. 2020 වන විට, දිස්ත්‍රික්කයේ ජනගහනය 219,500 කි.

යොමු කිරීම්

[සංස්කරණය]
  1. ^ "İnzibati-ərazi vahidləri" (PDF). preslib.az. සම්ප්‍රවේශය 28 February 2021.
  2. ^ "Population of Azerbaijan". stat.gov.az. State Statistics Committee. සම්ප්‍රවේශය 22 February 2021.