සුඛාවතී බුදු දහම

විකිපීඩියා වෙතින්
(ශුද්ධ භූමි බුදු දහම වෙතින් යළි-යොමු කරන ලදි)
අමිතාභ බුදුන් වහන්සේ සහ උන්වහන්සේගේ සහායක බෝධිසත්ත්වවරුන් වන අවලෝකිතේශ්වර (දකුණේ) සහ මහාස්ථාමප්‍රාප්ත (වමේ)

සුඛාවතී බුදු දහම (චීන: 淨土宗; පින්යින්: Jìngtǔzōng; ජපන්: 浄土仏教; Jōdo bukkyō;[1] කොරියානු: හංගුල්정토종; ප්‍රරෝJeongto-jong; වියට්නාම: Tịnh Độ Tông), හෙවත් ඉංග්‍රීසි බසින් Amidism ලෙස[2][3] හැඳින්වෙන්නේ නැගෙනහිර ආසියාව පුරා වඩාත්ම පුළුල් ලෙස අනුගමනයට ලක්වූ මහායාන බුද්ධාගමේ ශාඛාවකි. සුඛාවතී බුදු දහම යනු අමිතාභ බුදුන් වහන්සේ ඉගැන්වීම් කෙරෙහි අවධානය යොමුකෙරෙන බෞද්ධ ඉගැන්වීම් සම්ප්‍රදායයකි. මෙම සම්ප්‍රදායයෙහි මූලික සූත්‍ර ත්‍රිත්වයක් වන අතර ඒවා "ත්‍රිත්ව සුඛාවතී සූත්‍ර" ලෙස හැඳින්වේ. එම සූත්‍රයන් වන්නේ දීර්ඝ සුඛාවතීව්‍යූහ සූත්‍රය (අනන්ත ජීව සූත්‍රය), කෙටි සුඛාවතීව්‍යූහ සූත්‍රය (අමිතාභ සූත්‍රය) සහ අමිතායුර්ධ්‍යාන සූත්‍රය (ධ්‍යානී සූත්‍රය) වේ.

සටහන්[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=සුඛාවතී_බුදු_දහම&oldid=452742" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි