ශුද්ධවූ රෝමානු සභාවෙහි කැමෙර්ලෙන්ගෝ තුමන්
පෙනුම
| ශුද්ධවූ රෝමානු සභාවෙහි කැමෙර්ලෙන්ගෝ තුමන්
Camerlengo di Santa Romana Chiesa | |
|---|---|
කාදිනල් කැමෙර්ලෙන්ගෝ කෙවින් ෆැරල් තුමන්ගේ වංශ විහ්නය | |
| පාප්වහන්සේගේ ගෘහස්ථය | |
| ශෛලීය | උතුමාණන් වහන්සේ |
| මෙහි සාමාජිකයෙකි | රෝමානු කියුරියාව කාදිනල්තුමන්ගේ මණ්ඩලය |
| මොහුට වාර්තා කරයි | පාප් වහන්සේ |
| පත් කරන්නා | පාප් වහන්සේ |
| ධූර කාල ප්‍රමාණය | නව පාප් වහන්සේ කෙනෙක් පත්කිරීම |
| සංස්ථාපනය | 1147 |
| පළමු දරන්නා | සැන්තා සුසානාහී ජෝර්ඩන් |
| නියෝජ්‍ය | උප කැමෙර්ලෙන්ගෝ තුමන් |
ශුද්ධවූ රෝමානු සභාවෙහි කැමෙර්ලෙන්ගෝ තුමන් යනු, පාප්වහන්සේගේ ගෘහස්ථය තුල පවතින තනතුරක් වන අතර එය විසින් ශුද්ධාසනයෙහි දේපොළ සහ ආදායම් පිළිබඳ පරිපාලන කටයුතූ සිදුකෙරෙයි.