ශුද්ධවූ පේදුරු තුමාගේ ප‍්‍රථමතාව

විකිපීඩියා වෙතින්
මතෙව් 16:18 තුල ලියැවී ඇති පරිදී, ක්‍රිස්තුන්වහන්සේ විසින් ස්වර්ගයෙහි යතුරු ශුද්ධවූ පේදුරු අපෝස්තුළුවරයා හට පිරිනැමීම දැක්වෙන චිත්තෝත්පාදක විස්තරකිරීමක්

පීතරයානු ප‍්‍රථමතාව ලෙසින්ද හැඳින්වෙන (ලතින් භාෂාවෙන්: පේතුෑස්, "පේදුරු") ශුද්ධවූ පේදුරු තුමාගේ ප‍්‍රථමතාව යනු, අපෝස්තුළුවරුන් දොළොස්දෙනා අතරින් ශුද්ධවූ පේදුරු තුමා වෙත ආරෝපණය කෙරුණු ප‍්‍රකර්ෂතා තත්ත්වයකි.