Jump to content

ශාලිත අභයවික්‍රම

විකිපීඩියා වෙතින්
ශාලිත අභයවික්‍රම
Shalitha Abeywickrama
වෘත්තියගායකයා
සක්‍රීය වසර1985 - වර්තමානය

ශාලිත අභයවික්‍රම යනු ශ්‍රී ලාංකික ගායකයෙක් සහ සංගිතඥයෙකි. ඔහු ගායනා කළ ගීත අතරින් සුළගේ ලෙලෙනා, පිපුනු මලක හැඩ, එගොඩහ ගං ඉවුරේ, කැටපත් පවුරකි ආදී ගීත තවමත් ජනප්‍රියය.

මූලාශ්‍ර

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=ශාලිත_අභයවික්‍රම&oldid=760322" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි