ශාබාස් ගර්හි
පෙනුම
| පිහිටීම | පාකිස්තානය |
|---|---|
| කලාපය | ඛයිබර් පඛ්තුන්ඛ්වා |
| ඛණ්ඩාංක | 34°14′08″N 72°09′36″E / 34.235556°N 72.16°E |
ශාබාස් ගර්හි, හෙවත් ශාබාස්ගර්හි යනුවෙන් හැඳින්වෙන්නේ පාකිස්තානයේ ඛයිබර් පඛ්තුන්ඛ්වා හි මර්දාන් දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයක් සහ පුරාවිද්‍යා අඩවියකි. මෙය මුහුදු මට්ටමේ සිට මීටර 293ක් (අඩි 964) උසින් පිහිටියේ ය.[1]
මෙග මර්දාන් නගරයේ සිට කිලෝමීටර 12ක් පමණ ඈතිම් පිහිටා ඇත. එහි කඳු, ගස්, විවෘත වතු සහ කුඩා ගංගාවක් දක්නට ලැබේ.
මෙහි අශෝක අධිරාජයාගේ ශිලා ආඥාවක් දක්නට ලැබේ.
ආශ්‍රේයයන්
[සංස්කරණය]බාහිර සබැඳි
[සංස්කරණය]ශාබාස් ගර්හි හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත.
- Map of Gandhara archeological sites, from the Huntington Collection, Ohio State University (large file)
- Gandhari.org Complete text of the Shahbazgarhi edicts