Jump to content

ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් හි පැරිෂ්

විකිපීඩියා වෙතින්

ශාන්ත වින්සන්ට් සහ ග්‍රෙනඩින්ස් පැරිෂ් හයකට බෙදා ඇත.

Map of the Parishes of Saint Vincent and the Grenadines
Map of the Parishes of Saint Vincent and the Grenadines
පැරිෂිය ප්‍රදේශය (ව.කි.මී.) ජනගහනය (2000) අගනගරය
චාලට් පැරිෂිය 149 38,000 ජෝර්ජ්ටවුන්
ග්‍රෙනඩින්ස් පැරිෂිය 43 9,200 පෝර්ට් එලිසබෙත්
ශාන්ත ඇන්ඩෲ පැරිෂිය 29 6,700 ලේයූ
ශාන්ත ඩේවිඩ් පැරිෂිය 80 6,700 චැටෝබෙලෙයාර්
ශාන්ත ජෝර්ජ් පැරිෂිය 52 51,400 කිංග්ස්ටවුන්
ශාන්ත පැට්‍රික් පැරිෂිය 37 5,800 බැරෝවාලි

ග්‍රෙනඩින්ස් හැර අනෙකුත් පැරිෂි පහක් ශාන්ත වින්සන්ට් දූපතේ පිහිටා ඇති අතර, ග්‍රෙනඩින්ස් පැරිෂිය ග්‍රෙනඩින්ස් හි උතුරු තුනෙන් දෙකක් ඇතුළත් වේ.