ශාන්ත මරියා ආසන දෙව් මැදුර, යාපනය
පෙනුම
(ශාන්ත මේරී ආසන දෙව් මැදුර වෙතින් යළි-යොමු කරන ලදි)
| ශාන්ත මරියා ආසන දෙව් මැදුර | |
|---|---|
| යාපනය ආසන දෙව් මැදුර | |
| 09°39′22.10″N 80°01′21.90″E / 9.6561389°N 80.0227500°E | |
| Location | යාපනය |
| Country | ශ්‍රී ලංකාව |
| Denomination | රෝමානු කතෝලික |
| History | |
| Former name(s) | ශාන්ත මරියා දේවස්ථානය |
| Status | ආසන දෙව් මැදුර |
| Architecture | |
| Functional status | සක්‍රීය |
| Groundbreaking | 1789 |
| Completed | 1794 |
| Administration | |
| Archdiocese | කොළඹ |
| Diocese | යාපනය |
| Clergy | |
| Assistant priest(s) |
|
ශාන්ත මරියා ආසන දෙව් මැදුර ශ්‍රී ලංකාවේ යාපනයේ පිහිටි ආසන දෙව් මැදුරකි.[1]
අතීතය
[සංස්කරණය]1789 වසරේදී ඉදිකිරීමේ වැඩ අාරම්භ කල දේවස්ථානය 1794 වසරේදී සාදා නිමවන ලදී. එය එකල ශාන්ත මරියා දේවස්ථානය යන නමින් හැඳින්වුණි.[2]
පසුව ශාන්ත මරියා ආසන දෙව් මැදුර බවට පත්වූ එහි යලි ඉදිකිරීම් 1939 වසරේදී ආරම්භ කල නමුත් 1975 වසර තෙක් වැඩ කටයුතු නිමවීමට නොහැකිව තිබූ බව පැවසෙයි.[3]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "St. Mary's Cathedral, ජැෆ්නා, ශ්‍රී ලංකා". GCatholic.org.
- ^ Martyn 1923, පිටු අංකය: 8.
- ^ "Cathedral". St. Mary's Cathedral.
වැඩිදුර කියවීම්
[සංස්කරණය]- Martyn, John H. (1923). නෝට්ස් ඔෆ් ජැෆ්නා - ක්රෝනොලොජිකල්, හිස්ටොරිකල්, බයෝග්රැෆිකල්. Tellippalai: ඇමෙරිකන් සිලෝන් මිෂන් Press. ISBN 81-206-1670-7.
බාහිර සබැඳි
[සංස්කරණය]