ශාන්ත දේශබන්දු
පෙනුම
ශාන්ත දේශබන්දු Shantha Deshabandu | |
|---|---|
| උපත | දොන් ශාන්ත සෙනරත් පියසිරි අතපත්තු ඔක්තෝබර් 9, 1951 පාමංකඩ, කොළඹ |
| මරණය | ජනවාරි 15, 2016 (වයස 64) ( |
| අධ්‍යාපනය | ලුම්බිණි විද්‍යාලය, කොළඹ |
| වෘත්තිය | ගීත රචක |
| සක්‍රීය වසර | 1970 - 2016 |
ශාන්ත දේශබන්දු යනු ශ්‍රී ලාංකික ගී පද රචකයෙකි. ඔහුගේ ජනප්‍රිය ගීත අතර සාගරය බඳු, දවල්ට පායන චන්ද්‍රයා, මනමාලිය වී හෙට දවසේ, මගේ ජීවිතේ පුරා, මල් පබා, මල් වියනෙන් බැඳී, මට දුන්න දුක්ගින්න, පායන සඳේ සීතල රැයේ ආදිය පවතී.[1]
ජනප්‍රිය ගීත
[සංස්කරණය]| ගීතය | ගායකයා | සංගීතය |
|---|---|---|
| සාගරය බඳු වේදනාවෝ | සේනානායක වේරලියද්ද | සේනානායක වේරලියද්ද |
| මගේ ජීවිතේ පුරා | සේනානායක වේරලියද්ද | සේනානායක වේරලියද්ද |
| මල් පබා | සේනානායක වේරලියද්ද | සේනානායක වේරලියද්ද |
| මල් වියනෙන් බැඳී | සේනානායක වේරලියද්ද | සේනානායක වේරලියද්ද |
| මනමාලිය වී හෙට දවසේ | නිරංජලා සරෝජනී | |
| දවල්ට පායන චන්ද්‍රයා | ||
| මට දුන්න දුක්ගින්න | දමිත් අසංක | ජෝර්ජ් සේනානායක |
| පායන සඳේ සීතල රැයේ | දමිත් අසංක | ජෝර්ජ් සේනානායක |
මූලාශ්‍ර
[සංස්කරණය]- ^ අමල් යශෝමන් ජයසිංහ (20 පෙබරවාරි 2025). "තාත්තා සින්දු ලිව්වේ සල්ලි බලාගෙන නොවෙයි". sarasaviya.lk. කොළඹ: සරසවිය. සම්ප්‍රවේශය 5 මැයි 2025.