Jump to content

ශාන්ත කැතරීන් පැරිෂ්, ජැමෙයිකාව

විකිපීඩියා වෙතින්
සිතියම

ශාන්ත කැතරින් (Jamaican Creole: Sent Cyatrine ) යනු ජැමෙයිකාවේ ගිනිකොන දෙසින් පිහිටි පැරිෂියකි. එය පිහිටා ඇත්තේ මිඩ්ල්සෙක්ස් ප්‍රාන්තයේ වන අතර, එහි ඇති බොහෝ සම්පත් නිසා දිවයිනේ විශාලතම හා වඩාත්ම ආර්ථිකමය වටිනාකමක් ඇති පැරිෂියකි. එයට ජැමෙයිකාවේ පළමු අගනුවර වන ස්පැනිෂ් ටවුන් ඇතුළත් වන අතර එය මුලින් හැඳින්වූයේ සැන් ජාගෝ ඩි ලා වේගා හෝ සන්තියාගෝ ඩි ලා වේගා (ප්ලේන් හි ශාන්ත ජේම්ස්) ලෙසිනි.