ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල

විකිපීඩියා වෙතින්
ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල
ශ්‍රී ලංකාවේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය, ගාල්ල හී ලාංඡනය
පිහිටීම
ගාල්ල, ශ්‍රී ලංකාව ශ්‍රී ලංකාව
ඛණ්ඩාංක 6°2′9″N 80°12′44″E / 6.03583°N 80.21222°E / 6.03583; 80.21222ඛණ්ඩාංක: 6°2′9″N 80°12′44″E / 6.03583°N 80.21222°E / 6.03583; 80.21222
තොරතුරු
වර්ගය පෞද්ගලික කතෝලික පාසැලක් ලෙසින් ඇරඹුනද වර්තමානයේ රජයේ පාලනය යටතේ පවතියි
ආදර්ශ පාඨය ලතින්: Certa Viriliter
("මිනිසෙකුසේ දිරි වඩන්න”)
පිහිටුවන ලද්දේ 1895
විදුහල්පති අනුර ගමගේ
ශ්‍රේණි පළමු වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා
සිසුන් සංඛ්‍යාව 5000
වර්ණය(න්) කොළ සහ රන්
        
අනුබැඳිය ජේසු නිකායික පියතුමන්

ශාන්ත ඇලෝසියස් විද්‍යාලය ශ්‍රී ලංකාවේ දකුණු පලාතේ ප්‍රමුඛ පිරිමි පාසැල් අතුරින් එකකි. දකුණු පළාතේ අග නගරය වන ගාල්ල දිස්ත්‍රික්කයේ පිහිටි මෙය ප්‍රාථමික හා ද්විතියීක යන අංශ දෙකම සහිත ජාතික පාසලකි.1895 දී ජේසු නිකායක පියතුමා විසින් ආරම්භ කර ඇති ඇලෝසියස් විද්‍යාලය සියවසකට අධික කාලයක් තුල ලොවට බිහිකල කීර්තිමත් පුද්ගලයෝ බොහෝ වෙති.



St. Aloysius College is one of the leading boys' schools in the Southern Province of Sri Lanka. Located in the Galle District, the capital of the Southern Province, this is a national school with both primary and secondary sections. Aloysius College, founded in 1895 by Fr



புனித அலோசியஸ் கல்லூரி இலங்கையின் தென் மாகாணத்தில் உள்ள முன்னணி ஆண்களுக்கான பாடசாலைகளில் ஒன்றாகும். தென் மாகாணத்தின் தலைநகரான காலி மாவட்டத்தில் அமைந்துள்ள இது ஆரம்ப மற்றும் இடைநிலைப் பிரிவுகளைக் கொண்ட ஒரு தேசிய பாடசாலையாகும்.அலோசியஸ் கல்லூரி, 1895 இல் சகோ.

ඉතිහාසය | History | வரலாறு[සංස්කරණය]

කල්වාරි කන්දේ ශාන්ත ඇලෝසියස් විද්‍යාලය පිහිටන අතර එක් පසෙකින් මරියතුමියගේ දෙව්මැදුරත් අනෙක් පසින් ශ්‍රී හෘදය කන්‍යාරාමයත් පිහිටයි. 
ජේසු  නිකායික පියතුමන්ලා විසින් 1895 පිහිටවන ලද පාසලට  ශාන්ත ඇලෝසියස් ගොන්සගා (1568 මාර්තු 9 වන දින උපන්) නමින් නම් කරන ලදි.

ST ALOYSIUS COLLEGE , GALLE 1895 වසරේ ගාල්ල කල්වාරි කන්දේ කුඩා මිශ්‍ර පාසලක් ලෙස ජේසු නිකායක පියතුමන්ලා විසින් අරබනලදී. නමුත් වසර කිහිපයකට පසු මෙය පිරිමි පාසලක් ලෙස ක්‍රියාත්මක විය.මෙ වන විට වසර 128 ක ඉතිහාසයකට උරුම කම් කියන අතර මේ වන විට සිසුන් 4000 ක් පමණ අධ්‍යාපනය ලබයි. 

'''මෙි වන විට විශාල දියුණුවක් ලබා ඇති මේ පාසල ගාල්ලේ 3 වන පාසල ලෙස විරුදාවලිය ලබා ඇත.'''

St. Aloysius' College is located on Mount Calvary, with the Cathedral of Our Lady on one side and the Shrine of the Sacred Heart on the other. The school, founded in 1895 by Jesuit priests, was named St. Aloysius Gonzaga (born 9 March 1568).    

ST ALOYSIUS COLLEGE, GALLE Founded in 1895 as a small mixed school on Calvary Hill, Galle by the Jesuit Fathers. But a few years later, it became a boys' school. It has a history of 118 years and now has about 4,000 students.          

This school which has made great strides so far has been named as the 3rd school in Galle.

புனித அலோசியஸ் கல்லூரி கல்வாரி மலையில் அமைந்துள்ளது, ஒருபுறம் அன்னையின் பேராலயமும் மறுபுறம் புனித இதய ஆலயமும் உள்ளது. 1895 ஆம் ஆண்டு ஜேசுட் பாதிரியார்களால் நிறுவப்பட்ட பள்ளிக்கு புனித அலோசியஸ் கோன்சாகா (பிறப்பு 9 மார்ச் 1568) என்று பெயரிடப்பட்டது.

ST ALOYSIUS COLLEGE, GALLE 1895 ஆம் ஆண்டு ஜேசுட் பிதாக்களால் காலி கல்வாரி மலையில் ஒரு சிறிய கலப்புப் பள்ளியாக நிறுவப்பட்டது. ஆனால் சில வருடங்கள் கழித்து ஆண்களுக்கான பள்ளியாக மாறியது.118 வருட வரலாறு கொண்ட இது தற்போது சுமார் 4000 மாணவர்கள் படிக்கின்றனர்.          

இதுவரை காலமும் பெரும் முன்னேற்றம் கண்டுள்ள இப்பாடசாலை காலியின் 3வது பாடசாலையாக பெயரிடப்பட்டுள்ளது.