ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ
පෙනුම
(ශ්‍රී ලංකා මිහිකත රූ රැජින වෙතින් යළි-යොමු කරන ලදි)
| සංස්ථාපනය | 2011 |
|---|---|
| වර්ගය | රූ රැජිණ තරඟයකි. |
| මූලස්ථානය | කොළඹ |
| පිහිටුම | |
Membership | මිහිකත රූ රැජිණ |
| වෙබ් අඩවිය | නිල වෙබ් අඩවිය |
ලෝක ම්ට්ටමේ තරඟයක් වූ මිහිකත රූ රැජිණ උළෙල නියෝජනය කිරීම සඳහා එක් එක් වසර වලදී සුදුසුකම් ලබන ශ්‍රී ලාංකික යුවතිය ශ්‍රී ලංකා මිහිකත රූ රැජිණ ලෙස හඳුන්වයි.
ටීවී දෙරණ නාලිකාව විසින් පවත්වන දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා ෆොර් මිස් එර්ත් රූ රැජිණ තරඟයෙන් ජයග්‍රහණය කරන රූමතිය, එම වසරේ පවත්වන මිහිකත රූ රැජිණ තරඟයේදී ශ්‍රී ලංකාව නියෝජනය කරයි. මිහිකත රූ රැජිණ තරඟයට අමතරව දෙරණ වීට් මිස් ශ්‍රී ලංකා ෆොර් මිස් එර්ත් තරඟය, මිස් ග්ලෝබ් ඉන්ටර්නැෂනල්. ටොප් මොඩ්ල් ඔෆ් දි වර්ල්ඩ්, මිස් ඉන්ටර්කොන්ටිනෙන්ටල් පැජන්ට් සහ ලෝක සංචාරක රූ රැජිණ (Miss Tourism World) යන තරඟ සඳහාද, සිය නියෝජනය තහවුරු කරයි.[1]
ජයග්‍රාහිකාවන්
[සංස්කරණය]| වර්ෂය | ශ්‍රී ලංකා රූ රැජින | ස්ථානය | විශේෂ ඇගයීමට පාත්‍රවීම් |
| 2016 | දිමන්ති එදිරිරත්න | ||
| 2015 | විස්නා ප්‍රනාන්දු | ||
| 2014 | ඉමායා ලියනගේ | Eco-Beauty Video (Top 10) | |
| 2013 | සෝලංජි ක්‍රිස්ටිනා ගුණවිජය[2] | ||
| 2012 | චතුරිකා ආරියවංශ | ||
| 2011 | පූජානි වාකිරිගල[3] |
මේවාද බලන්න
[සංස්කරණය]ආශ්‍රිත
[සංස්කරණය]- ^ දෙරණ මිස් ශ්‍රී ලංකා, http://www.derana.lk/misssrilanka/about.php, ප්රතිෂ්ඨාපනය 2014-05-20
- ^ මිස් එර්ත් ශ්‍රී ලංකා 2013
- ^ මිස් එර්ත් ශ්‍රී ලංකා 2011, http://missosology.info/forum/viewtopic.php?f=6&t=111002, ප්රතිෂ්ඨාපනය 2014-05-20
බාහිර සබැඳි
[සංස්කරණය]- නිල වෙබ් අඩවිය සංරක්ෂණය කළ පිටපත 2014-06-25 at the Wayback Machine
- පැජන්ට්පොලිස්
| ||||||||||||