Jump to content

ශ්‍රී ලංකා අයිකොනික් සම්මාන උළෙල

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකා අයිකොනික් සම්මාන උළෙල (Sri Lanka Iconic Awards) ශ්‍රී ලංකාවේ ව්‍යාපාර හා ව්‍යාපාරිකයන්ගේ අතිවිශිෂ්ට සැබෑ සාර්ථකතා නිර්දේශ කිරීම එම සාර්ථකත්වයන් ඇගයීම සඳහා වාර්ෂිකව පවත්වනු ලබන සම්මාන උළෙලකි.[1]

ශ්‍රී ලංකාවේ ලියාපදිංචි කර්මාන්ත සහ ව්‍යාපාර තුළ ඇති නවෝත්පාදනය, ශ්‍රී ලංකාවේ ආර්තිකයට ලබා දෙන දායකත්වය සහ එම ව්‍යාපාරවල ඇති නායකත්වය නිසි ඇගයීමකට ලක් කිරීම මෙහි අරමුණයි. එකිනෙකට වෙනස් කාණ්ඩ සියයකට ආසන්න ක්ෂේත්‍ර ඔස්සේ මෙම සම්මාන උළෙලෙදී සම්මාන පිරිනමනු ලබයි.[2]

ශ්‍රී ලංකා අයිකොනික් සම්මාන උළෙල 2025

[සංස්කරණය]

2025 වර්ෂය සඳහා වූ සම්මාන උළෙල 2025 අගෝස්තු 22 වන දින තලවතුගොඩ ග්‍රෑන්ඩ් මොනාක් හොටෙල් පරිශ්‍රය තුළදී පවත්වනු ලැබීය.[3]

පහත සඳහන් ව්‍යාපාර සහ ආයතන 2025 අයිකොනික් සම්මාන උළලේදී සම්මානයට පාත්‍ර විය.

  • ශ්‍රී ලංකාවේ පූර්ණ විශ්වාසනීය සංචාරක ආයතනය 2025 - ට්‍රැවල් නෙත් ආයතනය (Travel Neth)[3]
  • ශ්‍රී ලංකාවේ වසරේ හොඳම ව්‍යවසායකයා 2025 (The Best Entrepreneur of the Year in Sri Lanka – 2025) - තිළිණ හෙට්ටිආරච්චි (Thilina Hettiarachchi-Founder and Managing Director at Deep Tec Engineering Pvt Ltd)[4][5]
  • හොඳම ඩිජිටල් අලෙවිකරණ නිරූපකය 2025 (The best Digital Marketing Icon of the Year 2025) - ප්ලැට්ෆෝම් ඩැඩී පුද්ගලික සමාගම[6]
  • ජනප්‍රියම ටෙලිවිෂන් වැඩසටහන 2025- පත්තරේ විස්තරේ (හිරු ටීවී - චමුදිත සමරවික්‍රම)[6]
  • හොඳම ප්‍රවෘත්ති වැඩසටහන 2025- නිව්ස් ෆස්ට් (News First) (සිරස ටීවී)
  • හොඳම සමාජ ක්‍රියාකාරිනිය 2025 - හරිනි විජේතුංග (Harini Wijethunga)
  • හොඳම ඉංග්‍රීසි ගුරුවරිය 2025 - සංදීපා බසූරිය (Sandeepa Basooriya)
  • හොඳම ප්‍රධාන විදායක නිළදාරී (CEO) 2025 - මධුෂාන් එදිරිසිංහ[6][7]

ශ්‍රී ලංකා අයිකොනික් සම්මාන උළෙල 2024

[සංස්කරණය]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ https://iconicawards.lk/about-us/
  2. ^ https://iconicawards.lk/award-category/
  3. ^ a b https://www.nethnews.lk/breaking-news/2025-%E0%B6%85%E0%B6%BA%E0%B7%92%E0%B6%9A%E0%B7%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A-%E0%B7%81%E0%B7%8A%E0%B6%BB%E0%B7%93-%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F-%E0%B7%83%E0%B6%B8%E0%B7%8A/
  4. ^ https://www.instagram.com/p/DNlRRpkxFSM/
  5. ^ https://dailynews.lk/2026/01/08/business/929548/deep-tec-engineering-expands-to-uplift-rural-sri-lanka/
  6. ^ a b c https://iconicawards.lk/
  7. ^ https://web.facebook.com/photo.php?fbid=122162403008341388&id=61560241660436&set=a.122102836346341388&_rdc=1&_rdr#