ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ රත්නපුර දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය රත්නපුර, බලන්ගොඩ, නිවිතිගල හා ඇඹිලිපිටිය යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

රත්නපුර අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය රත්නපුර 1, පැල්මඩුල්ල, ඇහැළියගොඩ, කුරුවිට හා රත්නපුර 2 යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 192 වෙයි.

රත්නපුර 1 අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 30 කින් සමන්විත වන රත්නපුර 1 අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පැල්මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 40 කින් සමන්විත වන පැල්මඩුල්ල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඇහැළියගොඩ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 35 කින් සමන්විත වන ඇහැළියගොඩ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කුරුවිට අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 54 කින් සමන්විත වන කුරුවිට අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

රත්නපුර 2 අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 33 කින් සමන්විත වන රත්නපුර 2 අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

බලන්ගොඩ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය බලන්ගොඩ, ඉඹුල්පේ හා වැලිගේපොල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 132 වෙයි.

බලන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 48 කින් සමන්විත වන බලන්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඉඹුල්පේ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 47 කින් සමන්විත වන ඉඹුල්පේ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වැලිගේපොල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 37 කින් සමන්විත වන වැලිගේපොල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

නිවිතිගල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය නිවිතිගල, අයගම, කලවාන හා කහවත්ත යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 140 වෙයි.

නිවිතිගල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 53 කින් සමන්විත වන නිවිතිගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

අයගම අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 26 කින් සමන්විත වන අයගම අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කලවාන අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 34 කින් සමන්විත වන කලවාන අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කහවත්ත අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 27 කින් සමන්විත වන කහවත්ත අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඇඹිලිපිටිය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය ගොඩකවෙල, කොලොන්නෙ හා ඇඹිලිපිටිය යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 125 වෙයි.

ගොඩකවෙල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 48 කින් සමන්විත වන ගොඩකවෙල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කොලොන්නෙ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 30 කින් සමන්විත වන කොලොන්නෙ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඇඹිලිපිටිය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 47 කින් සමන්විත වන ඇඹිලිපිටිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න