ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙහි රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය පොළොන්නරුව, හිඟුරක්ගොඩ හා දිඹුලාගල යන අධ්‍යාපන කලාප වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

පොළොන්නරුව අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය තමන්කඩුව හා ලංකාපුර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 49 වෙයි.

තමන්කඩුව අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 32 කින් සමන්විත වන තමන්කඩුව අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ලංකාපුර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 17 කින් සමන්විත වන ලංකාපුර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය හිඟුරක්ගොඩ, මැදිරිගිරිය හා ඇලහැර යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 92 වෙයි.

හිඟුරක්ගොඩ අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 32 කින් සමන්විත වන හිඟුරක්ගොඩ අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 32 කින් සමන්විත වන මැදිරිගිරිය අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඇලහැර අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 28 කින් සමන්විත වන ඇලහැර අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දිඹුලාගල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

මෙම කලාපය දිඹුලාගල , වැලිකන්ද හා අරලගංවිල යන අධ්‍යාපන කොට්ඨාශ වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 93 වෙයි.

දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 29 කින් සමන්විත වන දිඹුලාගල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 37 කින් සමන්විත වන වැලිකන්ද අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශය[සංස්කරණය]

පාසැල් 27 කින් සමන්විත වන අරලගංවිල අධ්‍යාපන කොට්ඨාශයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න