ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ දකුණු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය ගාල්ල , මාතර හා හම්බන්තොට යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

ගාල්ල දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය ගාල්ල, ඇල්පිටිය, අම්බලන්ගොඩ හා උඩුගම යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 456 වෙයි.

ගාල්ල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 151 කින් සමන්විත වන ගාල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ඇල්පිටිය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 140 කින් සමන්විත වන ඇල්පිටිය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 88 කින් සමන්විත වන අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහාමෙය බලන්න

උඩුගම අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 77 කින් සමන්විත වන උඩුගම අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මාතර දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය මාතර, අකුරැස්ස, මුලටියන (හක්මන) හා මොරවක (දෙනියාය) යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 375 වෙයි.

මාතර අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 114 කින් සමන්විත වන මාතර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

අකුරැස්ස අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 86 කින් සමන්විත වන අකුරැස්ස අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මුලටියන (හක්මන) අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 100 කින් සමන්විත වන මුලටියන (හක්මන) අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මොරවක (දෙනියාය) අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 75 කින් සමන්විත වන මොරවක (දෙනියාය) අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

හම්බන්තොට දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය හම්බන්තොට, වලස්මුල්ල හා තංගල්ල යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 311 වෙයි.

හම්බන්තොට අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 118 කින් සමන්විත වන හම්බන්තොට අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වලස්මුල්ල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 106 කින් සමන්විත වන වලස්මුල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

තංගල්ල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 106 කින් සමන්විත වන තංගල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න තද පැහැති අකුරු පෙළ