ශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ ඌව පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය බදුල්ල හා මොණරාගල යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

බදුල්ල දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය බදුල්ල, බණ්ඩාරවෙල, මහියංගනය, වැලිමඩ හා පස්සර යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 570 වෙයි.

බදුල්ල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 170 කින් සමන්විත වන බදුල්ල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 144 කින් සමන්විත වන බණ්ඩාරවෙල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මහියංගනය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 74 කින් සමන්විත වන මහියංගනය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වැලිමඩ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 103 කින් සමන්විත වන වැලිමඩ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

පස්සර අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 83 කින් සමන්විත වන පස්සර අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මොණරාගල දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය මොණරාගල , වැල්ලවාය හා බිබිලේ යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 264 වෙයි.

මොණරාගල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 102 කින් සමන්විත වන මොණරාගල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වැල්ලවාය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 87 කින් සමන්විත වන වැල්ලවාය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

බිබිලේ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 75 කින් සමන්විත වන බිබිලේ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න