ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය අනුරාධපුරය හා පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

අනුරාධපුරය දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය අනුරාධපුරය, තඹුත්තේගම, කැකිරාව, ගලෙන්බිඳුනුවැව හා කැබිතිගොල්ලෑව යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 559 වෙයි.

අනුරාධපුරය අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 135 කින් සමන්විත වන අනුරාධපුරය අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

තඹුත්තේගම අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 69 කින් සමන්විත වන තඹුත්තේගම අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කැකිරාව අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 133 කින් සමන්විත වන කැකිරාව අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 89 කින් සමන්විත වන ගලෙන්බිඳුනුවැව අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 133 කින් සමන්විත වන කැබිතිගොල්ලෑව අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න


පොළොන්නරුව දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය පොළොන්නරුව, හිඟුරක්ගොඩ හා දිඹුලාගල යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 234 වෙයි.

පොළොන්නරුව අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 49 කින් සමන්විත වන පොළොන්නරුව අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 92 කින් සමන්විත වන හිඟුරක්ගොඩ අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

දිඹුලාගල අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 93 කින් සමන්විත වන දිඹුලාගල අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න