ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව

විකිපීඩියා වෙතින්

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ රජයේ පාසැල් ලැයිස්තුව දැක්වීමේදී එය මන්නාරම, වවුනියා, මුලෙයිතිවු, කිලිනොච්චි හා යාපනය යන දිස්ත්‍රික්ක වලට අදාල රජයේ පාසැල් ලැයිස්තු වශයෙන් වෙන් වෙන් වශයෙන් දැක්විය හැකිය.

මන්නාරම දිස්ත්‍රික්කය[සංස්කරණය]

මෙම දිස්ත්‍රික්කය මන්නාරම හා මඩු යන අධ්‍යාපන කලාප වලින් සමන්විතවී ඇති අතර සමස්ත පාසැල් සංඛ්‍යාව 112 වෙයි.

මන්නාරම අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 151 කින් සමන්විත වන මන්නාරම අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

මඩු අධ්‍යාපන කලාපය[සංස්කරණය]

පාසැල් 42 කින් සමන්විත වන මඩු අධ්‍යාපන කලාපයෙහි සමස්ත රජයේ පාසැල් ලැයිස්තුව සඳහා මෙය බලන්න

වවුනියා දිස්ත්‍රික්කය[සංස්කරණය]

මුලෙයිතිවු දිස්ත්‍රික්කය[සංස්කරණය]

කිලිනොච්චි දිස්ත්‍රික්කය[සංස්කරණය]

යාපනය දිස්ත්‍රික්කය[සංස්කරණය]