ශ්‍රමික ආර්ථිකය

විකිපීඩියා වෙතින්

වෙළදපල සහ ශ්‍රමිකයන්ගේ කාය්‍යශූරත්වය හදුනා ගැනිම ශ්‍රමික ආර්ථිකය හැදෑරීම තුලින් සිදුවේ. සේව්‍ය සේවක අනෝන්‍යය ක්‍රියාකාරීත්වය තුලින් ශ්‍රමික වෙළද පොල ක්‍රියා කරයි. ශ්‍රමික ආර්ථිකය ශ්‍රමය සපයන සේවකයන් හා ශ්‍රමය ලබා ගන්නා සේව්‍යයන් තුලින් වේතන රටාව රැකියා සහ ආදායම සළකා බලයි.

රැකියා වියුක්තිය පොදු ජනතාවට සෘජුව දැඩිව බලපාන ප්‍රශ්නයක් බැවින් මෙය ඉතා වැදගත් විෂයන් වේ. නූතන රාජ්‍යයන් හි අරමුණු වන්නේ පූර්ණ රැකියා නියුක්තිය ‍හෝ අඩු රැකියා වියුක්තියක් පවත්වා ගැනීමය. මෙවැනිම නිතර හැදෑරිමට ලක්වන විෂයන් වනුයේ මුල්‍ය වෙළදපල සහ නිෂ්පාදන වෙළද පලය.

ශ්‍රමික වෙළදපල විශ්ලේෂණය කිරිමේ ක්‍රම 2[සංස්කරණය]

ශ්‍රමික ආර්ථිකයේ දෙපැත්තක් දකින්නට පුළුවන. සුළු පරිමාණ ‍හෝ මහ පරිමාණ ආර්ථික තාක්ෂණයක් යොදා ගැනිම ශ්‍රමික ආර්ථිකය ලෙස හැඳින්විය හැක.

සුළු පරිමාණ ආර්ථික තාක්ෂණය පිළිබදව හදාරන්නන් ,තනි පුද්ගලයන් හෝ පුද්ගලික ආයතනයක්, ශ්‍රමික වෙළෙඳපොළ, මුල්‍ය වෙළෙඳපොළ ,විදේශිය වෙ‍ළෙඳපොළ පිළිබඳව හදාරනු ලැබේ. ඒ තුළින් දල ජාතික නිෂ්පාදනයේ ක්‍රියාකාරිත්වය නිගමනය කරනු ලැබේ අවදානම් කළමනාකරණය සහ ඇගයීම

"https://si.wikipedia.org/w/index.php?title=ශ්‍රමික_ආර්ථිකය&oldid=195097" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි