ශඩංග යනු කුමක්ද ?

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

ශඩංග යනු භාරතීය චිත්‍ර කලාව හා සම්බන්ධ වූ ශිල්ප ක්‍රම මෙම නමින් හැඳින්වේ.එම අංග 06 නම්, 01.රූප භේදය (නියම දර්ශනය දැක්වීම) 02.පරිමාණය (හැඩතල පරිමාණුකූලව දැක්වීම) 03.භාව (ක්‍රියාකාරීත්වය සහ හැගීම් නිරූපණය) 04.වර්ණිකාභංග (වර්ණ යෙදීම හා ශිල්පීය දක්ෂතාව) 05.සාදෘෂ්‍යතාවය (සත්‍ය නිරූපණය) 06.ලාවන්‍යයෝජන (කලාත්මක සහ රසවත් බව)

"https://si.wikipedia.org/w/index.php?title=ශඩංග_යනු_කුමක්ද_%3F&oldid=423143" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි