වෝල්ටීයතාව
පෙනුම
| Voltage | |
|---|---|
Batteries are sources of voltage in many electric circuits. | |
Common symbols |
V , ∆V , U , ∆U |
| SI unit | volt |
| In SI base units | kg⋅m2⋅s−3⋅A−1 |
Derivations from other quantities |
Voltage = Energy / charge |
| Dimension | M L2 T−3 I−1 |
වෝල්ටියතාව, විද්‍යුත් විභව වෙනස, විද්‍යුත් පීඩනය හෝ විද්‍යුත් ආතතිය යනුවෙන් හදුන්වන්නේ, ස්ථිති විද්‍යුත් ක්ෂේත්‍රයක ඇති ලක්ෂ දෙකක් අතර ආරෝපණයක් ගෙනයාමට කල යුතු කාර්යය ප්‍රමාණයයි. ජාත්‍යන්තර සම්මත ඒකක ක්‍රමයට අනුව වෝ්ල්ටියතාව මනින ඒකකය වෝල්ට් වේ.