වෝන්–මුරලිදරන් කුසලානය
Appearance
වෝන්–මුරලිදරන් කුසලානය | |
---|---|
රටවල් | ![]() ![]() |
පරිපාලක | ක්‍රිකට් ඕස්ට්‍රේලියා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් |
ආකෘතිය | ටෙස්ට් ක්‍රිකට් |
පළමු තරගාවලිය | 2007–08 |
අවසාන තරගාවලිය | 2011 |
මිලඟ තරගාවලිය | 2012–13 |
තරගාවලි ආකෘතිය | ටෙස්ට් තරගමාලා |
කණ්ඩායම් ගණන | 2 |
වත්මන් ජයස්මාරකය හිමිකරු | ![]() |
වඩාත් ජයග්‍රාහී | ![]() |
වඩාත් ලකුණු | ![]() |
වඩාත් කඩුළු | ![]() ![]() |
![]() | |
2007–08 තරගවාරයෙහි සිට ඕස්ට්‍රේලියාව–ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් තරගමාලාවන්හී ජයග්‍රාහකයා සඳශා වෝන්–මුරලිදරන් කුසලානය පිරිනමනු ලැබේ. මෙම කුසලානය නම් කර ඇත්තේ ටෙස්ට් ක්‍රිකට්හී ඉදිරියෙන්ම සිටින කඩුලු දවාලන්නන් දෙදෙනෙකු වන, ශ්‍රී ලංකාවේ මුත්තයියා මුරලිදරන් සහ ඕස්ට්‍රේලියාවේ ෂේන් වෝන් අනුව යමිනි. [1] කුසලානය විසින් අනුස්මරණය කෙරෙන්නේ ඕස්ට්‍රේලියා-ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් පිළිබඳ 25වන සංවත්සරයයි. [2]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "වෝන්-මුරලිදරන් ට්‍රොෆි අන්වේල්ඩ්". ABC නිවුස්. 15 නොවැම්බර් 2007. http://www.abc.net.au/news/stories/2007/11/15/2091733.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජනවාරි 2010.
- ^ "වෝන්-මුරලි ට්‍රෝෆි ගෝස් ඔන් ද ලයින්". ABC නිවුස්. 3 නොවැම්බර් 2007. http://www.abc.net.au/news/stories/2007/11/03/2080888.htm. සම්ප්‍රවේශය කෙරුණු දිනය 25 ජනවාරි 2010.