නාදුගල

විකිපීඩියා වෙතින්
06:20, 23 මාර්තු 2023 වන විට Sd91 (සාකච්ඡාව | දායකත්ව) විසින් සිදු කර ඇති සංශෝධන
(වෙනස) ← පැරණි සංශෝධනය | වත්මන් සංශෝධනය (වෙනස) | නව සංශෝධනය → (වෙනස)
  • නාදුගල මාතර තිහගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ගම්මානයකි.
  • ගලකට තට්ටු කරන විට ඇතිවන ශබ්දය නිසා මෙම නම සෑදී ඇත, එබැවින් එය නාදුගල ලෙස හැඳින්වේ.
  • ඒ ගම අසලින් නිල්වලා ගඟ ගලා යයි.
  • ප්‍රදේශය සඳහා ජල සම්පාදන මණ්ඩලය මෙහි පිහිටා ඇත.
  • එය මාතර දිස්ත්‍රික්කයේ සිට කිලෝමීටර 5ක් පමණ දුරින් පිහිටා ඇත.
  • නාදුගල විද්‍යාලය (පාසල) එහි පිහිටා ඇත.
  • නාදුගල පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානය, ඇඟලුම්, ප්‍ර්‍ර්‍ර්‍රධාන පෙලේ ඇඹරුම්හලක් (Freelon Sri Lanka) වැනි ව්‍යාපාරික ස්ථාන කිහිපයක් ඇත.
නිල්වලා ගඟ
"https://si.wikipedia.org/w/index.php?title=නාදුගල&oldid=543089" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි